IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


'ආණ්ඩුව හොරුන් සමඟ ගිවිසුම් ගහලා'

බරපතල වංචා දූෂණ සම්බන්ධ පුද්ගලයන් යම් යම් ආකාරයට ආරක්ෂා වන්නේ නම් එය මහජනතාවට  දුන් පොරොන්දු සාපරාධී ලෙස සිඳ බිඳ දැමීමකියි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු  සරත් සරත් විජේසූරිය අද (16) කොළඹ පුස්තකාල ශාලාවේ මාධ්‍ය හමුවක දී පැවසීය.

‘මේ නිසා ආණ්ඩුව ගැන මහා සැක සංකා මතු වී තිබෙනවා. විමල් වීරවංශ හා සජීන් වාස් ගුණවර්ධන ගැන මිනිසුන් ප්‍රශ්න කරනවා. මේ දේවල් සිද්ධ වෙන ආකාරය හරිම අවලස්සනයි. අපිට දැනෙනවා දූෂණයට එරෙහිව ආණ්ඩුවේ කිසිම විනිවිද බවක් නැති බව.’ විජේසුරිය මහතා  ප්‍රකාශ  කළේය.

DSC_0777



අදහස් (0)

'ආණ්ඩුව හොරුන් සමඟ ගිවිසුම් ගහලා'

ජගත් Monday, 16 May 2016 07:38 PM

මෙයාලගේ සටන එකක් අරමුණු තව එකක්. මෙයාලට හොදට එන්.ජී.ඕ. වලින් ගැන ලැබෙනවා මෙයාල රට විකුනනවා.(කෞ)

:       0       0

උපාලි Tuesday, 17 May 2016 01:09 AM

මෙයාල මෙරටට කරපු දේ මොකක්ද? මිනිසුන්ට ජීවත්වෙන්න විදියක් අද නැහැ. බදු පිට බදු ගහලා. ඒවා ගැන මෙයාලට ගානක් නැහැ. (නි)

:       0       0

ඇන්ජෙලෝ Monday, 16 May 2016 12:17 PM

ඇත්තටම ඔබල වගේ කිසිවෙක් නැති වුනොත් අපිට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ, සාමාන්‍යයෙන් යමක් කමක් කල හකි අය තමන්ගේ වැඩක් බලාගන්නව හැර ඔබලා වගේ සමජයේ යහපත වෙනුවෙන් ඉදිරිපත් නොවේ. (ර)

:       0       0

තිලක් Monday, 16 May 2016 01:27 PM

මේ දෙතුන් දෙනා නිසාද ලංකාව ඉතිරි වෙලා තියෙන්නේ ? අනේ ලංකාවට ගිය කලක් (හේ)

:       0       0

කොනාර Monday, 16 May 2016 02:01 PM

සමාන්‍ය මිනිසුන් වන බහුතරයට ඕවා වැදගත් දේවල් නොවේ. (හේ)

:       0       0

උපුල් වීරසිංහ Monday, 16 May 2016 02:06 PM

අයහපත් කාලගුණයත් සමග මිනිසුන් එදිනෙද තමන්ගේ කටයුතු කරගන්නේ ඉතාමත් අපහසුවෙනි ඔවුනට දහසකුත් කරදර භාදක වලට මුණ දෙන්නට සිදුව ඇත ඒ අතර මුන්ගේ දේශපාලනය අරමුණු කරගත් මෙවැනි වැඩ වලින් සමාන්‍ය ජනයා ඉතාම අසරණ තත්ත්වයට පත්වේ. ශිෂ්‍ය සටනුයි, දේශපාලන අරමුණුයි යනු දෙකකි . අපිත් දන්න ආකාරයට ශිෂ්‍යයන්ට යම් ප‍්‍රශ්න ගැටලූ තිබෙන බව ඇත්තය . ඒත් ඒවා ඉස්සර කරගෙන මේ අය මේ යන්නේ තනිකරම දේශපාලන පක්ෂයක අරමුණක් ඉෂ්ට කරගන්නා මාර්ගයකයි.පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ මේ කණ්ඩායමේ ක්‍රියාවන් රජය විසින් වහාම නැවත විය යුතුය.නැත හොත් මිනිසුන් නිතිය අතට ගන්නට ඉඩ තිබේ එහි කෙලවර බිහිසුණු විය හැකිය (හේ)

:       0       0

අබේකෝන් Monday, 16 May 2016 02:08 PM

මේ අය සමාජයට මොනවද කරලා තියෙන්නේ . පුවත් පත් සාකච්චා පමණි. මිනිසුන්ට ඔලුව උස්සන්න බැරිවෙන්න බදු ගහන කොට කසාය බීපු ගොළුවෝ වගේ (හේ)

:       0       0

වජිර Monday, 16 May 2016 02:14 PM

සිවිල් සංවිධාන වලට බලය යා යුතුවේ.(හේ)

:       0       0

සම්පත් බණ්ඩාර Monday, 16 May 2016 02:14 PM

ඒක වෙන්නත් පුළුවන්.(හේ)

:       0       0

වජිර Monday, 16 May 2016 02:16 PM

ඔබ තුමන්ලා කියන කතාවත් ඇත්ත.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site