(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (06) රාත්‍රියේ පැවැත්වේ.
රටේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි රැස්වීම කැඳවා ඇතැයි ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ආණ්ඩුව හදිසි පක්ෂ රැස්වීමක් කැඳවයි
PA - RA Thursday, 07 April 2022 09:32 AM
වෙන්න තියන ඔක්කෝම වෙලා ඉවරයි, තවත් මොන කතාද, වයස නිසා විශ්‍රාම සුවයෙන් ඉන්න තරුණ ලමයින්ට පවු පුරවන්නේ නැතිව. ඔබ දැන් ඉතා මහළුයි, ඒ ගැන සිතන්න.
thisitha Thursday, 07 April 2022 10:15 AM
මහින්ද ට්‍රයි කරන්නේ උගේ මිනී පෙට්ටියත් අපේ සල්ලි වලින් අරන් මල බතත් ගන්න