(ජේ.ඉඳුරුවගේ)
කොළඹ විශ්ව විද්‍යාලයේ බැඳුම්කර ගිවිසුම් කඩකළ ආචාර්යවරුන් 35 දෙනෙකුගෙන් රුපියල් 159,907,138 ක මුදලක් එම විශ්ව විද්‍යාලයට අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය කොළඹ විශ්ව ව්ද්‍යාලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.
වසර 01 සිට වසර 34 දක්වා කාලපරිච්ඡේදයක් ගතවී තිබුණත් එම මුදල් ආපසු අයකර ගැනීමට විශ්ව ව්ද්‍යාලය අපොහොසත් වී ඇති බවද විගණනයෙන් පෙන්වා දී ඇත.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති රීති රෙගුලාසි අනුව අදාළ ආචාර්යවරුන්ගෙන් මෙම මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතු බවට විගණන කාර්යාලය මගින් විශ්ව විද්‍යාලය වෙත නිර්දේශ ලබා දී තිබේ.
මේ පිළිබඳව අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව විශ්ව ව්ද්‍යාලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට දැනුම් දී ඇත.
බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගිිස් ගස සිටු විමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.
මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ
“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ආචාර්යවරු 35 කගෙන් සරසවියට කෝටි 16 ක පොල්ලක්
රුවන් Friday, 03 January 2025 12:58 PM
මේවා ජාතික අපරාධ, මේවා ජනතාවගේ මුදල්...!
Samitha Friday, 03 January 2025 03:14 PM
යසයි උගත් හොරු...!
B amarasinghe Saturday, 04 January 2025 09:13 AM
ණය, බදු නොගෙවූ ස්කාගාර මුදලාලිලා වගේම තමා