IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ආච්චි කෙළෙසූ තරුණයා 18 වසරක් හිරේ

අසූහත් වියේ කතක කෙළෙසූ 20 හැවිරිදි තරුණයකුට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා බරපතළ වැඩ සහිත දහ අට අවුරුදු සිර දඩුවමක් නියම කළේය. පනාවුර බටකිඹුරේ වික්‍රමගේ ඉන්දික සමන් කුමාර වික්‍රමරත්නට එම දඩුවමට නියම විය. කෙළෙසීමට ලක්වූ කතගේ දැන් වයස අවුරුදු 95කි. තරුණයා ගේ වයස දැන් අවුරුදු 26 කි. 2006 මැයි 16 වැනිදා මේ අපරාධය කැර ඇත.



අදහස් (0)

ආච්චි කෙළෙසූ තරුණයා 18 වසරක් හිරේ

උදයකාන්ත Wednesday, 29 February 2012 12:22 PM

තව කාලයක් දඩුවම දික් කළ යුතුයි

:       0       0

මරුවින් Wednesday, 29 February 2012 12:23 PM

මේවා අහල පණ යනවා..

:       0       0

මලී Wednesday, 29 February 2012 12:45 PM

රජකාලෙ දඩුවම් දෙන්න ඕන..

:       0       0

සමන් Wednesday, 29 February 2012 01:21 PM

මොහුට ජනාධිපති සමාව නොලැබේවා.

:       0       0

සමිත් පින්නවල Wednesday, 29 February 2012 01:26 PM

අපරාදේ හිරේ යැවුවේ. උපරිම කොන්දේසි යටතේ විවාහ කරල දෙන්නයි තිබුනේ.

:       0       0

මොහොමඩ් Wednesday, 29 February 2012 01:26 PM

ආසියාවේ ආශ්චර්යය කරා... ධහම් රාජ්යට යන ගමන්.... අනේ අපේ රටට ගිය කලක්

:       0       0

sltk2004 Wednesday, 29 February 2012 01:55 PM

මෙයාට මොකක් හරි මානසික ආබාධයක් ඇති.

:       0       0

උපතිස්ස බණ්ඩාර Wednesday, 29 February 2012 02:22 PM

අහනකොටත් විලි ලැජ්ජා හිතෙනවා..

:       0       0

උපතිස්ස Wednesday, 29 February 2012 02:43 PM

මේක අහනකොටත් බය හිතෙනවා

:       0       0

ඉංදික තිලකරත්න Wednesday, 29 February 2012 03:15 PM

මේකත් ඉතිහාස ගතවෙන වැඩක්.. සමහරවිට ගිනස්වාර්තාවක් තියන්න උත්සාහ කළාද දන්නෙ නෑ..පොලීසිය නිසා බැරිවෙන්න ඇති.

:       0       0

මහජනයෙක් Wednesday, 29 February 2012 03:27 PM

අරාබී නීතිය මේ රටට අවශ්‍ය වෙලා තියනව...

:       0       0

හේරත් Wednesday, 29 February 2012 04:14 PM

මේක මානසික ලෙඩක්..

:       0       0

සුමල් Wednesday, 29 February 2012 04:21 PM

අරාබී නීතිය මේ රටට අවශ්‍ය නෑ

:       0       0

සුරේන් Wednesday, 29 February 2012 04:34 PM

අපේ අයගේ මානසික අසහනය කොයිතරම්ද කියලා මේකෙන් පේනවා..

:       0       0

බටවල Wednesday, 29 February 2012 04:48 PM

හරිම නරකයි

:       0       0

සදුන් Friday, 11 May 2012 08:57 PM

අරාබි නීතිය ගේන්න මේක මුස්ලිම් රටක් නෙවෙයි... මුව ජීවිතාන්තය දක්වාම හිරේ යවන්න ඕනි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site