IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ආක්ෂේ ස්තුති කරලා

2016-08-22-ent-06

"රස්තම්" චිත්‍රපටය සාර්ථක වීම හේතුවෙන් ඒ සඳහා උදවු උපකාර කළ සැමට "රස්තම්" චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවූ ආක්ෂේ කුමාර් ස්තුතිය පළ කර ඇතැයි "බොලිවුඩ් ඔෆ් ලයිෆ්" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. එමෙන්ම ඔහු විශේෂ ස්තුතියක් සිය සමීපතම සිනමා නළුනිළියන් වන සුපිරි නළු සල්මාන් ඛාන්, ආලියා භාට් හා රන්වීර් සිංට ලබාදී ඇත. ඒ ඔවුන් තිදෙනා "රස්තම්" චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහන් එක්ව චිත්‍රපටය කෙරෙහි රසික අවධානය වැඩිපුර යොමු කරන්නට සමත්වූ බව ආක්ෂේ මෙම වෙබ් අඩවියට පවසා තිබේ.

මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 100ක ආදායම ඉක්මවා උපයාගෙන ඇති මෙම චිත්‍රපටය මේ වසරේ වැඩි ආදායමක් උපයාගත් බොලිවුඩ් චිත්‍රපට අතලොස්ස අතරට එක්ව ඇත. එමෙන්ම මේ වසරේ ඉන්දීය රුපියල් කෝටි 100ක් උපයාගත් ආක්ෂේගේ තෙවැනි චිත්‍රපටය මෙය වන අතර. "එයාර් ලිෆ්ට්" හා "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපට අනෙකුත් ඉන්දීය රුපියල් කෝටි 100ක් උපයාගත් චිත්‍රපට දෙක අතරට එක් වෙයි.

 

2016-08-22-ent-07



අදහස් (0)

ආක්ෂේ ස්තුති කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site