IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආක්ෂේගෙන් ඉන්දියානු පොලීසියට සටන් පුහුණුවක්

20160428Akshe-1බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් ඉන්දියානු පොලිස් නිලධාරීන්ට ආත්ම ආරක්ෂාව වෙනුවෙන් සටන් ආරක්ෂක ක්‍රම පිළිබඳව වැඩමුළුවක්  පවත්වා ඇත.

ඒ මේ දිනවල ඔහු දායක වන "රස්තම්' චිත්‍රපටයේ රූගත කිරීමේ අතරතුර ලැබුණු නිදහස් කාලය තුළදී මෙම පුහුණු වීම් වැඩමුළුව සිදුකර ඇත. ඔහු දක්ෂ කරාටේ ශූරයෙකු මෙන්ම, ආත්ම ආරක්ෂාව පිළිබඳ සටන් කලා ක්‍රම ප්‍රගුණ කර ඇති හෙයින් මෙම පුහුණු වීම ලබා දුන් බවද, මේ පිළිබඳව ඉන්දියානු පොලීසිය විසින් ඔහුට දැඩි ලෙස ප්‍රශංසා කර ඇතැයිද වාර්තා වෙයි.

20160428Akshe-2 20160428Akshe-3 20160428Akshe-4 20160428Akshe-5

 

 

 

 



අදහස් (0)

ආක්ෂේගෙන් ඉන්දියානු පොලීසියට සටන් පුහුණුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 89 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site