IMG-LOGO

අවුරුදු එකොළහක කෙල්ලෙකුගේ වැඩ

අවුරුදු එකොළහක කුඩා දියනියක කියන්නෙ ලංකාවේදී නම් අම්මලා ඉතා පරිස්සමින් බලාගන්නා, මල් වගේ හැදෙන පිරිසක්. ඒත් මේ දරුවා ගැනනම් ඔබට එහෙම හිතන්නට බැහැ. මේ එලී හැටමියා බර ඉසිලීම, ජිම්නාස්ටික් සහ ආත්මාරක්ෂක සටන් කලාවන් හදාරන්නියක සහ ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් පුහුණුවන්නියකි. මෙම කටයුතු ඇය වයස අවුරුදු 7සිට සිදු කරනු ලබනවා. ඔබ ඇයගේ දස්කම් දැකිය යුතුමයි. ඒ නිසා මෙය ඩෝන්ට් මිස් වීඩියෝවක්.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

අවුරුදු එකොළහක කෙල්ලෙකුගේ වැඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site