IMG-LOGO

‘අලි පවුලක් දුම්රියට බිලි‘

මැදවච්චිය මන්නාරම දුම්රිය මාර්ගයේ සෙට්ටිකුලමේ කිලෝ මීටර් 247 වැනි කණුව අසලදී  අද අලුයම (17) දුම්රියේ ගැටුණු වල් අලි සිවු දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. රාත්‍රී තැපැල් දුම්රියේ ගැටුණු අලි තිදෙනකු දුම්රිය  මාර්ගය අසලම මියගොස් ඇති අතර තවත් අලියකුගේ සිරුර දුම්රිය මාර්ගයට මදක් දුරින්  සොයාගෙන ඇත.

426  427 428 429 430

 



අදහස් (0)

‘අලි පවුලක් දුම්රියට බිලි‘

ගිෂාන්ත Wednesday, 17 August 2016 12:43 PM

මේ විදියට නැතිවෙන ජීවිත ගණන කොයිතරම්ද? (නි)

:       0       0

ඇසළ Wednesday, 17 August 2016 02:33 PM

සංජිව දන්නේ නැද්ද, මේ ශ්‍රී ලංකාව කියලා. ඒ උපකරණයෙන් කොමිස් එකක් ලැබෙන්නේ නැහැනේ. ඉතින් වැඩක් වෙයිද. අලි නෙමෙයි මිනිස්සු හප්පගෙන ගියත් උපකරණය එහෙම තමයි (නි)

:       0       0

ජයනාත් Wednesday, 17 August 2016 02:51 PM

නොසැළකිලිමත් ලෙස වනජීවී සංවේදී කලාපයන්හි අධිවේගයෙන් ධාවනය කළ දුම්රිය රියදුරාට බලවත් අප්‍රසාදය! ඔහුට සැළකිල්ලෙන් විමසිලිමත්ව යා යුතුව තිබුනා. වනජීවී නිලදරුවෙක් යනවා නේද මෙවන් පෙදෙස්වල දුම්රියේ...? කෝ ඔහු..? කිසිවෙක් හරියට රාජකාරිය කරන්නේ නැති හැඩයි. තම නිදහසට නම් කරුණු කියයි. (නි)

:       0       0

පෙරේරා Wednesday, 17 August 2016 04:06 AM

වනජීවී එක කරන්නේ මොකක්ද? මේවා ගැන බලන්නේ නැද්ද. (නි)

:       0       0

සාමා Wednesday, 17 August 2016 04:31 AM

දුම්රියේ වේගය පාලනය කරන්න බැලුවොත් හොඳ නේද? (නි)

:       0       0

සංජීව Wednesday, 17 August 2016 04:40 AM

මම දැක්කා ලංකාවේ මනුස්සයෙක් උපකරණයක් හදලා තිබුනා අලි ගැටෙන එක නවත්තන්න පුළුවන් වෙන. කෝ? ආණ්ඩුව කරන්නේ බොරු වැඩ. ඒ වගේ දේවල් ප්‍රයෝජනයට ගන්නේ නැතුව රටේ සම්පත් විනාශ කරනවා (නි)

:       0       0

ශ්‍රියානි Wednesday, 17 August 2016 10:11 AM

පව් අහිංසක සත්තු හැම තැනින්ම බැට කනවා.ඒ සත්තුන්ට දැන් නිදහසේ ජීවත්වෙන්න වාතාවරණයක් නැහැ.වනාන්තර විනාශ කරනකොට යන එන මන් නැතිව යනවා.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site