අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත්තැයි බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී කිත්සිරි කහටපිටියට එරෙහි නඩුව අද (28) හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය ඉදිරිපිටදී කැඳවිණි.
හොරණ කුළුපන නිවසේදී 2015 පෙබරවාරි 15 වැනිදා ඇත් පැටවා අත්අඩංගුවට ගත් බවත් උඩවලවේ ඇත්අතුරු සෙවණේ රඳවා ඇති බවත් වනජීවී නිලධරයෝ අධිකරණයට දැන්වූහ.
ඇත් පැටවා බැලීමට කහටපිටිය අවසර ඉල්ලූ නමුත් උසාවිය එය ප්‍රතික්ෂේප කළේය. එතෙර යාමට ඔහු කළ ඉල්ලීමට අවසර ලැබිණි.
2025 දෙසැම්බර් මස 30
89
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලි පැටියා බලන්න කහටපිටියට අවසර නෑ