ආදායම් බදු අඩුවෙන් පෙන්වීමට පොත් හදා දීමට පොරොන්දු වී මාතර ව්‍යාපාරික ධම්මික මනම්පේරිගෙන් රුපියල් 75000 ක අල්ලසක් ගත්තැයි සැකපිට ආදායම් බදු තක්සේරුකරු පී.අහංගම විතාන කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල්ලෙ රතු ගාගෙන රිමාන්ඞ්.
අනූෂා Wednesday, 07 December 2011 06:50 PM
75000 ක අල්ලසක් දුන් අයවද රිමාන්ඞ් කරනු.
ඇන්ටන් Thursday, 08 December 2011 07:24 AM
බොහොම හොදයි. අල්ලස් ගැනීම, කප්පම් ගැනීම නැතිකරලම දාන්න ඕන
අනුලා Wednesday, 07 December 2011 12:44 PM
ඒවා හොද වැඩ සමාව නොදිය යුතුයි