මිහින් ලංකා සමාගමට මහින්ද රාජපක්ෂ රජය සමයේ පීබීඑල් ඉන්ටර් පෞද්ගලික සමාගමෙන් මිල ගණන් නොකැඳවා රුපියල් මිලියන 883ක බිම් මෙහෙයුම් යන්ත්‍ර ගෙන්වීමෙන් රජයට පාඩු කළැයි එහි ප්‍රධාන විධායක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට අල්ලස් හෝ දූෂණ කොමිසම අද (16) නඩු පැවරීය.
කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබන 20 වැනිදා ඔවුනට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළාය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අල්ලස් කොමිසමෙන් සජින්ට තවත් නඩුවක්
සුසන්තිකා Tuesday, 16 August 2016 12:19 PM
නඩුනම් දානවා.ඒත් වෙන දෙයක් නෑනේ.(හේ)
බුද්ධික Wednesday, 17 August 2016 01:53 AM
දවසින් දෙකෙන් නඩු අහලා හිරේ දාන්න බැහැ. එ්කට යම් කාලයක් ගතවෙනවා. නමුත් මේ වගේ නඩු විභාග කරන්න වෙනම උසාවියක් දැම්මා නම් ඔය කටයුතු වේගවත් වේවි. (නි)
සිසිර Wednesday, 17 August 2016 01:57 AM
අපොයි! අපිට මේවා දැකලා එපාවෙලා (නි)
සෙනරත් Wednesday, 17 August 2016 03:22 AM
මෙයාටම නේද යහපාලන ආණ්ඩුවෙන් නැවත සංවිධායකකම දුන්නේ. (නි)
බන්දුල Wednesday, 17 August 2016 03:21 AM
වැරදිකරුවන්ට නිදහස නම් දෙන්න එපා (නි)
ජයනාත් Wednesday, 17 August 2016 03:05 PM
පිළිවෙලකට සාක්කි සහිතව හොරුන් කොටුකර ගැනීම ගැන සතුටුයි. තරමක කලක් යනවානේ ඒ ක්‍රියාවලියට..! බුද්ධිකගේ අදහසත් අගයමි. ඒවා බලධාරීන් නොදන්නවා නොවෙයි. නමුත් කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තිබෙනවානේ. සැවොම හොරට නිදාගෙන සිටිනවා. මකුළු දැල් නීතිය මොනවා කරන්නද..? අධිකරණය නම් දැන් ස්වාධීන බව පෙනෙනවා. නඩු යාන්ත්‍රණය පුරුදු පරිදි කල්ගියත් පුළුවන් හැටියට විසඳනවා. (නි)
පාලිත Wednesday, 17 August 2016 05:19 AM
මෙයාව හරියට නීතියට හසුකරගන්න තාම බැරිවුණානේ. (නි)
ධම්ම Tuesday, 16 August 2016 05:06 PM
අයියණ්ඩිය, බිය නොවන්න. නඩු වලින් නිදහස්වෙන හැටි මා පෙන්වන්නම්. (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 18 August 2016 07:37 PM
ඉහළ ගැන්වල ආරක්ෂාව, රැකවරණය තිබුන කාලේ, ඕනෑම වංචාවකට අත දාන්නත්, අතින් අරන් සාක්කුවලට දමාගන්නත් කවුරුවත් බයවුණේ නැහැ (නි)