IMG-LOGO

අරියානාට පෙම්වතුන් වැහි වැහලලු

2016-07-20-ent-32

අරියානා ග්‍රැන්ඩේ යනු ළාබාල ගායිකාවක ලෙස ප්‍රසිද්ධියට පත් කෙනෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. මේ දිනවල ඇයගේ උණුසුම් පුවත වන්නේ ඇයට පෙම්වතුන්ගේ අඩුවක් නොමැති බවයි. ඒ පසුගිය කාලයේ පෙම්වතෙකු ලෙස සිටි ගායක පිලිප් සමග තිබූ සම්බන්ධය අවසන් වී ඇති අතර, මේ වනවිට නවක පෙම්වතා වන්නේ නර්තන ශිල්පියෙකු වන රිකී ඇල්වර්ස් සමගය.

 

2016-07-20-ent-31



අදහස් (0)

අරියානාට පෙම්වතුන් වැහි වැහලලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site