IMG-LOGO

අරනායකට කඩිනමින් සහන

අරනායක ප්‍රදේශයේ අද උදෑසන 8.45 වන විට සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පැවැතිණි.

සාමසර කන්දේ වෙනත් බෑවුමක කොටසක් පෙරදින රාත්‍රී නාය ගියද එම ප්‍රදේශවල සිටි පිරිස්   අනතුර හඳුනාගෙන ඉවත් කර තිබූ නිසා හානියක් නොවූ බව ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය කියයි.

පෙරදින මහා වාර්ෂාවත් සමග සාමසර කන්දේ කලින් නාය ගිය ප්‍රදේශයේ යළිත් පස් කඩා වැටී තවත් පස් තට්ටුවක් පිරී තිබිණි.

විපතට පත්වූවන් වෙනුවෙන් කඩිනමින් සහන සලසන බව ආපදා කළමනාකරණ නිලධාරීහු කියති.

නාය ගිය ස්ථානයේ යළිත් නාය යෑම් ඇති විය හැකි බැවින් එම ස්ථාන දැක බලා ගැනීමට පැමිණීමෙන් වලකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි. වැල නොකැඩී එන පිරිස නිසා සහන කටයුතුවලට ද බාධා සිදු වන බව සහන සේවකයෝ කියති.

 



අදහස් (0)

අරනායකට කඩිනමින් සහන

තිලක් Friday, 20 May 2016 05:13 AM

මේ රටේ ඉන්න මිනිසුන්ගේ මානසිකත්වය හදනතුරු මේ රට ගොඩගන්න බැහැ (නි)

:       0       0

ආලෝක Friday, 20 May 2016 06:19 AM

දැන් අරනායක කියල බෙදලා හිත හිත ඉන්නේ නැතිව එකතුවෙලා කාටත් කඩිනමින් සහන සපයමු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 335 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site