අරණායක සාමසර කන්ද නාය යෑමෙන් මිය ගිය සිව් දෙනෙකුගේ අවසන් කටයුතු අද (20) සිදු විය.
ඒ අතර හමුදා නිලධරයකු ද වේ. හමුදා සාමාජිකයන් ඔහුට හමුදා ගෞරව ලබා දුන් පසු භූමදාන කටයුතු සිදු කැරිණි.
යුද හමුදාව හා විශේෂ කාර්ය බළකාය අදත් තුන්වැනි දිනටත් සෝදිසි මෙහෙයුම් සිදු කරති.
සම්පත් නම් මෙම යුද හමුදා සෙබලා යාපන යුද හමුදා කඳවුරේ සේවය කරන බවත් නිවාඩුවට සිරිපුර ගමට පැමිණ ඇති බවත් ඔහුගේ ඥාතිහු කියති.
මීට මසකට පෙර විවාහ වී ඇති බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් ගැන කිසිදු තොරතුරක් නැතැයි ද ඥාතිහු පවසති.
ඔහුගේ පියා පමණක් ජිවත්ව සිටින බව වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අරණායක සිව් දෙනෙක් අවසන් ගමන් යති
ධම්ම Sunday, 22 May 2016 01:43 AM
නිවන් දකිනා ජාතිදක්වා මෙවන් විපතක් ආයෙත් කිසියම්ම භවයක සිද්ධ නොවේවා! මියගිය සියලුම දෙනාට නිවන් සුව අත්වේවා! (නි)
සුමිත්‍රා බස්නායක Friday, 20 May 2016 12:36 PM
නිවන් දකිනා ජාතිදක්වා මෙවන් විපතක් ආය කිසියම්ම භවයක සිද්ධ නොවේවා......මියගිය සියලුම දෙනාට නිවන් සුව අත්වේවා.! (ර)
අනුරාධා Friday, 20 May 2016 01:20 PM
කවර අන්දමින් අදහස් පලකරන්නදැයි නොතේරේ.අප කර ඇති පාපකර්ම නිසා අපේ රටෙත් ලෝකයේත් මෙවැනි ඉතා සෝචනීය දේවල් දැන් නිතර නිතර අසන්නට ලැබේ. ඔවුන් වෙනුවෙන් අපට කලහැක්කේ මියගිය අය වෙනුවෙන් පින් පැමිණවීමත් අසරණ වූ අයට හැකි උපරිමයෙන් උදවු උපකාර කිරීමත්ය. (ර)
සුජීව එදිරිසිංහ Friday, 20 May 2016 01:52 PM
නිවන් දකිනා ජාතිදක්වා මෙවන් විපතක් ආයෙත් කිසියම්ම භවයක සිද්ධ නොවේවා! මියගිය සියලුම දෙනාට නිවන් සුව අත්වේවා! (නි)
උපාලි Friday, 20 May 2016 02:24 PM
අනුරාධා කියන දේ හරි. බොදුනුවන් හැටියට අපි විශ්වාස කරන්නේ පෙර කර්මය අනුව බොහෝ දේ අපේ ජීවිතයේ සිදුවන බවයි. මියගිය අපේ සොහොයුරන්ට නිවන් සුව අත්වේවා! (නි)
රිස්වාන් සෞදි අරාබිය Friday, 20 May 2016 03:05 PM
ඉතාමත් ශෝකජනක පුවතක් (නි)