(රංජන් කස්තුරි)
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පාසල් සිසුන් 81 දෙනකු ඉකුත් මාසයේදී පුනරුත්ථාපනට යොමු කර ඇතැයි අධයාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
පාසල් පද්ධතියෙන් මත්ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පොලිසිය සමග එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බව ඇමැතිවරයා කීය.
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අයිස් ගැසූ සිසුන් 81ක් පුනරුත්ථාපනයට
T.M.Kamaldeen Friday, 16 December 2022 10:56 AM
කරුණාකර ජනාධිපතිතුමාගේ හදිසි නීතිය සහ හමුදාව යොදවන්න...
sharm warn Friday, 16 December 2022 11:23 AM
ඉස්කෝල ගානෙ ගිහින් බොරු සංදර්ශන තිය තිය ඉන්න වෙලාවෙ ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වන මහමොලකාරයො ටික ඇළ්ලුව නම් වැඩෙ ඉවරයි නෙ?? එක කරන්න කොන්ද පන නෑ.. ලෝකෙට පේන්න සංදන්ර්ශන තියනව.. බොරු වැඩ කරන්න ලංකාව වගේ තව රටක් තියෙනවද?
pubudu Friday, 16 December 2022 12:15 PM
රට වටේ යන්න එපා.. වගකීම ගන්න ලංකාවේ ප්‍රධාන සැපයුම්කරුට දඬුවම් කරන්න.
Bamunuarachchi Sunday, 18 December 2022 05:48 AM
ඇයි සිසුන් පමණක් අයිස් ගහන රජයේ සේවකයෝත් පුනරුත්තාපනය කරන්න අයිස් ගහන එවුන්ගෙන් නැතුව පැය අටම වැඩගන්න ක්‍රමයක් හදන්න.