IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අඹේවෙල ගොවීන් වනජිවී උප ඇමැතිට එරෙහිව උද්ඝෝෂණය


 
(රංජිත් රාජපක්ෂ)                          

රාජ්‍ය නිලධාරින්ට බැන වදිමින් වගාවට හානි කරන කුළු හරක් රක්ෂිතයට මුදා හැරි  යැයි  වනජිවි නියෝජ්‍ය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම  මහතාට එරෙහිව විරෝධය පාමින් අඹේවෙල ප්‍රදේශයේ ගොවියෝ අඹේවෙල දුම්රිය ස්ථානය අසල උද්ඝෝෂණයක නිරත වෙති.

නියෝජ්‍ය අමාත්‍යවරයා හෝටන්තැන්න ප්‍රදේශයේ සංචාරයක් අතරතුර අඹේවෙල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මායිම්ව ගැට ගසා තිබු කුළු හරක් 7 දෙනෙකු රක්ෂිතයට මුදා හැර නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරියට හා කාෂිකර්ම පර්යේෂණ නිලධාරියට බැන වැදුණේ යැයි කියන සිද්ධියට විරෝධය පාමින් අඹේවෙල ප්‍රදේශයේ ගොවීයෝ මෙම උද්ඝෝෂණය පවත්වති.



අදහස් (5)

අඹේවෙල ගොවීන් වනජිවී උප ඇමැතිට එරෙහිව උද්ඝෝෂණය

කොඩ්ඩා Wednesday, 16 May 2018 09:26 AM

වනජීවී ඇමති හරි, ගොවීන්ගේ ගැටළුවට උත්තර දෙන්න ඕනෑ කෘෂිකර්ම ඇමැති...

:       15       39

naradha Wednesday, 16 May 2018 09:58 AM

මේ හරක් මුදා හැරියේ, ඒ අයට මහත් හිංසාකාරී වන පරිදි ගස්වල ගැට ගසා තිබීම නිසයි.

:       13       266

vernon Wednesday, 16 May 2018 10:09 AM

ලංකාවේ තියෙන මේ ඊනියා ප්‍රාදේශීය සංවර්ධන කමි‍ටු කියන්නේ රටේ නීතියට අභියෝග කරනදේ ප්‍රාදේශීයව කරන්න තියෙන එකක්... ගිහිල්ලා බලන්න එතන මොනවද මෝඩ නූගත් දේශපාලකයෝ මෝඩ පාක්ෂිකයෝ පිරිසක් එක්ක ඇවිත් කරන්නේ මොකක්ද කියලා? සේරටම කලින් මෙතන පෙනී ඉන්න පිරිසට නීත්‍යානුකූල ඉඩම් තියෙනවද කියලා බැලුවා නම් කුඹුරු විදිහට, කතාව තේරෙනවා.

:       18       68

අකිල Wednesday, 16 May 2018 10:44 AM

ඇමතිතුමා කළේ ඉතා හොඳ වැඩක්... මේ යක්කුත් බැඳපු විදිහට බැඳලා දැම්මා නම් හරි...

:       1       99

de silva Wednesday, 16 May 2018 02:21 PM

රජතුමා විසින් බැඳ දමා තිබුණු රටපුරාම සිටි බෝර්ඩ් උස්සගෙන පාරට පනින්න පුල පුලා බලාසිටි මේ කකුල් දෙකේ හරක්, පුටු පාටියේ ලොකු මහත්මය සහ අලි පාටියේ ඇත්ගොව්වා විසින් ලිහා දමා නිදහස් කිරීම නිසා ඔවුන් සුළු දෙයකටත් කොළඹ ඇතුළු රටපුරාම පාරවල් වල බෝර්ඩ් උස්සගෙන ඉබාගාතේ යන්න පුරුදු වී ඇත. එමනිසා නිදහසේ රටේ පාරක ගමන් කිරීමට බැරි තත්වයකට පත් වී ඇත. දැන් කල හැකි එකමදේ අකමැත්තෙන් වුණත් රජපවුලේ කවුරු හරි කැඳවාගෙන ඇවිත් රජපුටුවේ ඉන්දවා ඔහුලවා හරක් ටිකට දීලා තිබෙන නිදහස් අහෝසිකොට ඒ අය බැඳ දැමීමයි.

:       1       34

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 95 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 584 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 3774 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 1879 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 909 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 1077 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 906 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1414 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 364 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site