IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අඹුසැමියෝ උසාවියේ

කහවත්ත ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන එල්.එච්. දර්ශන  රාජුගේ බිරිය සිකුරාදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය, දර්ශන හා ත්‍රිරෝද රියදුරු ජේ.ඩබ්ලිව්. සනත් නන්දන රැඳැවුම් නියෝග මත රඳවා තබා ගැනීමට  රහස් පොලිසිය කළ ඉල්ලීමට අවසර දුන්නාය.සැකකාරිය මහේස්ත්‍රාත් නිල කාමරයේදි ප්‍රකාශයක්  කළාය. සැකකරුවෝ වෙන වෙනම  අධිකණයට ගෙන එනු ලැබූහ. කහවත්ත කොටකෙතනේ පීලානගොඩ කන්දගේ නයනා නිලිමිණි (52) මව සහ කවින්ද්‍යා චතුරංගනී (19) දියණිය පසුගිය ජනවාරි 31 වැනිදා මරාදමනු ලැබූහ. ඇය රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයයේ උසස් පෙළ ඉගෙනුම ලැබුවාය. ඇගේ සිරුර පෙබරවාරි දෙවැනි දා කහවත්ත ඕපාත වත්තේ කැලැවක තිබි හමුවිය.  මවගේ සිරුර එදිනම රාත්‍රී ඔවුන් පදිංචි නිවසින්  සොයාගැණිනි.  



අදහස් (0)

අඹුසැමියෝ උසාවියේ

ගමයා Friday, 09 March 2012 01:41 AM

අපි අවුරුදු දෙදාස් පන්සීයක ශිෂ්ටාචාරයක්, බුදුදහමක් ගැන කතා කරනවා. සුද්දන්ට ගරහනවා. අපි උසස් කියනවා. "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු" වගේ සින්දු වලින් කියන දේ හිතට අරන් හැදෙනවා වෙනුවට ගයකයට බනිනවා. "ලෝකෙන් උතුම් රට ලංකාවයි" කියා කියා ස්වයන් වින්දනයක් ලබනවා. බලනකොට දුෂ්ටකම, කුහකකම, අවනීතිය, දූෂණය අතින් අපි දෙවෙනි වෙන්නේ සමහර අප්‍රිකානු රටවල් වලට විතරයි. අයුක්තියට එරෙහි වුණු ජනතාවට මගේ උපහාරය.. ඔය පොටෝ වීඩියෝ බලල ඔයාලත් අත් අඩංගුවට ගනීවි. මට විශ්වාසයි පොලීසියයි නීතිපති දෙපාර්තමේන්තුවයි මේ අයව බේර ගිනියි කියල.

:       0       0

ජූඩ් Friday, 09 March 2012 04:37 AM

එල්ලුම් ගහ නැවත ගෙන ආ යුතුයි..

:       0       0

ගමලත් Friday, 09 March 2012 04:56 AM

අපේ රට යන්නේ කොහොටද? මේවා ලෝක අපරාධ..

:       0       0

හසිත Friday, 09 March 2012 07:52 AM

මේ අයට මරණ දඩුවම දෙන්න ඕන..

:       0       0

nimallalitha Friday, 09 March 2012 08:22 AM

කුලියට මිනිස්සු මරන අයට දස වද දෙන්න ඕන..

:       0       0

සමන් Friday, 09 March 2012 08:40 AM

අපේ සල්ලිවලින් කන්න දීලා ඇයි හිරේ තියා ගන්නේ

:       0       0

කුලතිලක Friday, 09 March 2012 09:34 AM

දේශපාලන බලපුළුවන් කාරයො කවුද දන්නේ නෑ?

:       0       0

සුමුදු මදුරංග Friday, 09 March 2012 11:42 AM

මේවගේ අයට මරණ දඩුවමම තමයි දෙන්න ඕන..

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමි Friday, 09 March 2012 12:02 PM

මේකට සම්බන්ධ හැම එක්කෙනෙක්ටම ප්‍රසිද්ධ දඩුවම් දෙන්න ඕන..

:       0       0

හන්සනී Friday, 09 March 2012 01:14 PM

මොවුන්ට නිසි දඩුවම් දිය යුතුයි..

:       0       0

දුලිප් Friday, 09 March 2012 01:53 PM

වැරැද්දට නිසි දඩුවම් දෙන්න ඕන.. එල්ලුම් ගහ හොදයි..

:       0       0

විදූ Friday, 09 March 2012 02:24 PM

රජකාලේ දඩුවම් දෙන්න ඕන..

:       0       0

ප්‍රදීප් Friday, 09 March 2012 03:40 PM

ඓහෙ ස්ථානාධිපතිවත් මාරු කරයිද දන්නේ නෑ..

:       0       0

දේවි වන්නිනායක Wednesday, 14 March 2012 11:21 AM

මොවුන්ගේ පින්තූර ප්‍රසිද්ධ ස්ථාන වල අලවන්න ඕන.අපරාධ කරන වෙලාවේ මේ ලැජ්ජාව දැනුනෙ නැත්තේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site