(නවරත්න සමරතුංග)
අම්පාර දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සතියක් වසා තැබීමට සෞඛ්‍ය බලධාරීන් හා අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ අද පෙරවරුවේ තීරණය කර ඇත.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිසාලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.
කොවිඩ් වසංගත තත්වය අම්පාර ප්‍රදේශයේ පැතිරයාම සැලකිලල්ට ගෙන මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd