බොලිවුඩ් සිනමාව තුළ මේ දිනවල දක්නට නොමැති වුවද ඉන්දීය ටෙලිනාට්‍ය කිහිපයකම පෙනී සිටින සුරූපී අම්රිතා රාඕ පසුගියදා අප්‍රසිද්ධියේ සිය විවාහය සිදුකරගත් බවට ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි. ඇයගේ අතගත්තේ ඉන්දීය එෆ්.එම්. නාලිකාව සේවය කරන RJ අන්මෝල් නමැත්තාය. මෙම විවාහය පසුගිය මැයි මස 15 වැනිදා මුම්බායි නගරයේ සාමාන්‍ය හෝටලයක පැවති බව සඳහන් වන අතර, දෙපාර්ශ්වයේ පවුලේ සාමාජිකයන් හැරෙන්නට මෙම විවාහ උත්සවය සඳහා කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පැමිණීමක් සඳහන් නොවූ බව සඳහන් වේ. කෙසේ වෙතත්, සිය විවාහය පසුගියදා අම්රිතා සිය %ට්විටර්^ සමාජජාල ගිණුමේ සඳහන් කර තිබුණ අතර, බොහෝ පිරිසක් ඉන් පසුව අම්රිතා විවාහ වූ පුවත දැනගත් බව සඳහන්ව ඇත.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අම්රිතා හොරොන්ම කසාද බැඳලා