2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අම්මත් පුතත් එළොව ගිහින් මෙලොව එති
sokians Saturday, 03 March 2012 11:15 PM
වැරද්දක් වෙන්න ඇති.ඒත් ඔහු ව මානසිකවත් වට්ටන්න ඵපා.
සංජය Monday, 27 February 2012 03:10 PM
පුදුම මනුස්සයෙක්නේ...
සනත් Monday, 27 February 2012 03:28 PM
මම දැක්කා මොරටුවේ පාර මැද නවත්වලා නිවාඩු පාඩුව මාළු අරන් ඇවිත් යන මේ වගේ කෙනෙක්. මෙයත් ඒ වගේම නවත්වලා යන්න ඇති. මෙහෙම අයත් ඉන්නවනේ..
සෑම් Monday, 27 February 2012 03:31 PM
ටිකක් සැක සහිතයි..
චානුක Monday, 27 February 2012 03:42 PM
වාහන තිබුණට වැඩක් නැහැ ඒවා භාවිත කරන්න මොලෙත් ඕන..
විවේචන Monday, 27 February 2012 03:55 PM
පුදුම එක්කෙනෙක්..
උපුල් Monday, 27 February 2012 04:35 PM
මටත් ටිකක් සැකයි..
ලක්මාල් Monday, 27 February 2012 04:49 PM
ඉල්ලගෙන කනවා කියන්නේ මේකට තමයි..
රාවනා Monday, 27 February 2012 04:53 PM
මේවගේ නාට්‍යකුත් මම බලලා තියනවා..
නිසාර් - කුවේට් Monday, 27 February 2012 05:02 PM
මේ අය ගොඩක් පින් කරලා තියනවා..
මරුවින් Monday, 27 February 2012 05:06 PM
දුම්රියට වුණු හානිය මෙයාගෙන් අය කර ගන්න.
චාන්දනී Tuesday, 28 February 2012 03:03 AM
අම්මයි දරුවයි හරිම වාසනාවන්තයි..
සුමන පෙරේරා Tuesday, 28 February 2012 06:31 AM
අනූනමයෙන් බේරුනේ..
සුනෙත් ප්‍රසන්න Tuesday, 28 February 2012 06:33 AM
සමහරවිට ඝාතන සැලැස්මක් විය හැකියි.
මාලා Tuesday, 28 February 2012 07:48 AM
කිසියම් අයෙකු අතින් අතපසු වීමක් හෝ අමතකවීමක් වූ විට ඔහු ව මානසිකවත් වට්ටන්න ඵපා. ඔය කියන තැනට මමත් ගිහින් තියෙනවා. පිටතින් පැමිනි කෙනෙක් කවදාවත් හිතන්නෙ නැහැ මේ ට්‍රැක් එක දැනට භාවිතාකරන ඵකක් කියල. ට්‍රැක්ඵක උඩ පැදුරු එලල ඒ මත බඩු අතුරල වෙලඳම් කරන්නෙ. සමහර විට ට්‍රැක් එක පේන්නෙ ක්‍රොසින් එකේ විතරයි. කෝච්චිය එන වෙලාවට ඒ අය ඉක්මනින් බඩුත් අරන් ඉවතට දුවනව.
pissa Tuesday, 28 February 2012 08:41 AM
මේක මිනී මැරීමකට තැත් කිරීමක්ද?
ගයාන් Tuesday, 28 February 2012 08:50 AM
අත්වැරද්දක් වෙන්න ඇති. දැන් මොනව කරන්නද?
තරු Tuesday, 28 February 2012 09:54 AM
සල්ලි තිබුණට වැඩක් නෑ මොලේ පාවිච්චි කරන්න දන්නේ නැතිව..
ධම්මිකා Tuesday, 28 February 2012 10:22 AM
හොඳ වැඩේ ! දවස ගානේ ඔයවිදියට එක්කෙනා දෙන්නවත් ටිකක් පාරේ තොටේ වැඩකරන විදිය ඉගෙන ගන්න එක පෙ රටට ඕනමයි
අචිල Tuesday, 28 February 2012 11:02 AM
දුරදිග හිතන්නෙ නැති මේ වගේ තාත්තල නිසා අම්මලා දරුවො කී දෙනෙක් අමාරුවෙ වැටෙනවද දන්නෙ නෑ..
ප්‍රියලාල් Tuesday, 28 February 2012 12:02 PM
පයින්න පෙර සිතා බලනු..