අම්පාර ප්‍රදේශයේ අද (8) පෙරවරුවේ දකින්නට ලැබුණු මීදුම සුවිශේෂි තත්ත්වයක් නොවන බවත්, එය මේ දිනවල වැස්ස අඩුවීමත්, ජල වාෂ්ප වායුගෝලයේ රැදී පැවතීමත් නිසා ඇතිවූ තුනී මීදුම් තත්ත්වයක් යැයි කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ඩී.ඒ. ජයසිංහ ආරච්චි මහතා පවසයි.
තද හිරු එළිය ලැබීමත් සමඟ මීදුම ඉවත්වනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි. මෙවැනිම මීදුම් බදාදා (7) පොළොන්නරුව, ත්‍රිකුණාමලය ප්‍රදේශවලින් ද වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඉදිරි දිනවලදීත් වැසි රහිත කාලගුණයක් පවතින බව ද දෙපාර්තමේන්තුව කියයි.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අම්පාරට මීදුම
ගිහාන් Sunday, 03 March 2013 10:08 AM
අනේ හොදයි (දී)