IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘අපි ඩීල් දාලා නෑ‘

 මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමෙන් වත්මන් යහපාලන ආණ්ඩුවට කිසිදු තර්ජනයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජාතික යොවුන් පෙරමුණේ සභාපති කාවින්ද ජයවර්ධන මහතා  පැවැසීය. 

අද තර්ජනයක්   ඇත්තේ රටේ ජනතාවට බව කී මන්ත්‍රීවරයා හොරු රැළක් ජනතාව නොමඟ යවමින් තමන්ගේ හොරකම් වසා ගැනීමේ උත්සාහයක නිරත වී සිටින බව සඳහන් කළේය. 

සියලු ජාතීන් ආගම් නියෝජනය කරන සිසුන්ගේ ආරක්ෂාව හා අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය. 

එක්සත් ජාතික පක්ෂය කිසිවෙක් සමඟ ඩීල් දමා නැතැයි ද රට දියුණු කරන්නට කැමැති ඕනෑම පාර්ශවයක් සමඟ ඉදිරියට යෑමට එක්සත් ජාතික පක්ෂය සූදානම් යැයි ද ඔහු තවදුරටත් කීවේය. 



අදහස් (0)

‘අපි ඩීල් දාලා නෑ‘

දිපාල් නිරෝෂ් Saturday, 23 July 2016 01:53 PM

ඇත්තටම බය නැත්නම් ඔය ගැන කතා නොකර තමන්ගේ වැඩක් බලාගත්තා නම් මහජනතාවට වැඩදායකයි. (හේ)

:       0       0

ප්‍රනාන්දු Saturday, 23 July 2016 02:21 PM

ඇත්තද?(හේ)

:       0       0

විමලදාස Saturday, 23 July 2016 07:43 AM

කතා නම් අහලා අපිට එපාවෙලා (නි)

:       0       0

ගමගේ Saturday, 23 July 2016 08:27 AM

මේ තියෙනවටත් වැඩිය තව මොන ඩීල්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 180 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 387 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 164 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site