යුද හමුදාවේ 6000 ක් පමණ එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින් යටතේ සිට අතුරුදහන් වී ඇති බවත් ඔවුනට කුමක් කළේද යන්න පිළිබඳ තවමත් කිසිවක් නොදන්නා බවත් හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති
ආරක්ෂක හමුදා ජීවිත පරිත්‍යාගයෙන් මේ සාමය උදා කරගත්තේ සිංහල, දෙමල. මුස්ලිම් මේ රටේ සියලුම ශ්‍රී ලාංකීය පුරවැසියන්ට බවත් සොභිත හිමියෝ කීහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
“අපි කවුරුත් සාමයේ උරුමක්කාරයෝ“
මංජු ශ්‍රී Friday, 19 August 2016 12:16 PM
අතුරුදන්වූවන් ගැන හොයන කොමිසමට පැමිණිලි කරන්නයි තියෙන්නේ දැන් (නි)
චන්දා Saturday, 20 August 2016 07:06 AM
මාදුළුවාවේ හාමුදුරුවෝත් අනේ හිටියානම්.(රේ)
රොහාන් Friday, 19 August 2016 08:48 AM
අනේ බුදුහාමුදුරුවනේ, ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ? (නි)
ටෙනිසන් Friday, 19 August 2016 05:37 PM
දැන් ඉතින් මොනවා කිවුවත් අපි දන්නවා ඇත්ත (නි)
පාඨලි Friday, 19 August 2016 09:36 AM
ජනවාරි 8 ගත්තු තීරණ තමයි ඔය ප්‍රතිඵල දෙන්නේ (අ)
අසේල Friday, 19 August 2016 09:20 PM
ගරුතර හාමුදුරුවනේ, අපි ජාතික හෙළ උරුමයට පණ වගේ ආදරය කළා. ඒත් අපි කවදාවත් හිතුවේ නැහැ ඔබවහන්සේලාගේ පක්ෂය 2015දි විශ්‍රාමික දේශප්‍රේමීන් වෙයි කියලා (නි)
රංජිත් Friday, 19 August 2016 10:20 AM
කවුද ඒ අතුරුදන් වීම් වලට වග කියන්නේ.(හේ)
රකිත Friday, 19 August 2016 10:42 AM
ඒකනම් ඇත්ත.(හේ)
අතුල Friday, 19 August 2016 11:20 AM
යුද්දයක් ඉවර වුණ පසු යුද්දයට මුවාවී අපරාද කලානම් යුද්දය නියම ලෙස කරපු වීර සෙබළුන්ට කළ අවමානයක් , ඒවා සොයලා කවුරු කළත් දඬුවම් කලයුතුමයි. (හේ)
ලක්ෂි Friday, 19 August 2016 11:22 AM
මේ මට මතක නැහැනේ මේ රටේ යුද්ධයක් තිබුණා කියලා.(හේ)