අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ දස දිනක් බලෙන් රැදී සිටි ශිෂ්‍ය භික්ෂුහු පාලනාධිකාරීය සමඟ ඇති වු එකඟතාව මත අද නේවාසිකාගාරයෙන් ඉවත් වුහ.
අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා මැදිහත්කරු වශයන් ක්‍රියා කළේය.
ලබන 3 වැනිදා සරසවිය විවෘත කිරීමටත් අප්‍රේල් 3 වැනිදා වන විට ශිෂ්‍ය භික්ෂුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දීමටත් විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් භික්ෂුන් දස නමකට එරෙහි පරීක්ෂණ කඩිනම් කිරීමටත් තුඹුල්ලේ සීලක්ඛන්ධ මහෝපාද්‍යාය නා හිමියෝ එකඟ වුහ.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අපුර භික්ෂු සරසවි අවුල ඉවරයි
සඳුනි Wednesday, 19 February 2014 03:38 PM
අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි.(අ)
සමන්ත Monday, 03 March 2014 09:06 PM
දෙයක් ගැන හරියට දැනගෙන කවුරු කවුරුත් අදහස් දක්වනවා නම් ගොඩාක් හොදයි නේද?(නදී)
ආනන්ද Wednesday, 19 February 2014 12:00 PM
යමෙක් විනය විරෝධී ලෙස හැසිරේ නම් දඬුවම් දියයුතු නොවන්නේද? (නදී)
මෙවන් Wednesday, 19 February 2014 12:33 PM
මේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වඩින්නේ ශ්‍රධානුසාරී සහ ධම්මානු සාරී පැවැත්ම අරමුණු කර ගෙනද? නොඑසේ නම් ගමන් කරන්නේ වෙන අරමුණක් සිතේ පෙරදැරි කරගෙනද? (අ)
ඉන්දික Wednesday, 19 February 2014 01:10 PM
කෑම බීම ඉවර වෙනකොට සමථයකට එනවා. එක සාමාන්‍ය දෙයක්.(අ)
බන්දුල පෙරේරා Wednesday, 19 February 2014 01:23 PM
මේ ශිෂ්‍ය භික්ෂුන් අතරට රිංග ගෙන ඔවුන්ව මෙහෙයවන දේශපාලන බළල් අත බුදුන් වහන්සේට වඩා බලවත්.(අ)
සුරේෂ් Wednesday, 19 February 2014 01:51 PM
මේ අය මාධ්‍යයට හංගන දේවල් තියෙනවා. ඇයි මේ දහ දෙනෙක්කුට විරුද්ධව විනය පියවර ගත්තේ කියල අහල බලන්නකො. (අ)
මහින්ද Wednesday, 19 February 2014 02:44 PM
පෙර පැවති භික්ෂු අධ්‍යාපන ක්‍රමයකට යොමු කළ යුතුය. (දිල්)