IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අ‘පුර පාසල් දෙකක් දින නියමයක් නැතිව වසා දමයි

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ නිරාවිය පිහිටි දේවානම් පියතිස්සපුර මහා විද්‍යාලය සහ අලි අස්වර් මුස්ලිම් විද්‍යාලය අද (21) දින සිට දින නියමයක් නොමැතිව වසා දැමිමට පියවරගත් බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය පැවුසුවාය.

නිරාවිය ගම්මානයෙන් කොරෝනා රෝගීන් නව දෙනෙකු හමුවිම නිසා මෙම පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මධ්‍යම නුවරගම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ඒකනායක මහතා මෙසේ පැවසිය.

නිරාවිය ගම්මානයේ ස්වයං නිරෝධායනයට ලක්කොට තිබු නිවාස දහතුනක පුද්ගලයන් පිරිසක් පසුගිය 18 දින පිසිආර් පරික්ෂණයට ලක්කොට තිබුණි.

එහිදි පුද්ගලයන් අට දෙනෙකුටම කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරු වුණා.මෙම පුද්ගලයන් අනුරාධපුර නගර සභාවේ සේවය කරන පිරිසක්.

ඔවුන්ගේ දරුවන්ද මෙම පාසල්වල ඉගෙනුම ලබනවා එම නිසා මෙම පාසල් වසා දැමිමට තිරණය කොට තිබෙනවා. මෙම ගම්මානයේ තවත් පුද්ගලයන් පනස් දෙනෙකු පමණ  පිසිආර් පරික්ෂණයකට ලක්කිරිමට කටයුතු කරන බවද සමන් ඒකනායක මහතා මෙහිදි පැවසිය.
 



අදහස් (2)

අ‘පුර පාසල් දෙකක් දින නියමයක් නැතිව වසා දමයි

දිමුත් Thursday, 21 January 2021 05:52 AM

ආසාදිත ගෙවල්වල ළමයි පාසලට එව්වේ ඇයි? තනිකරම වගකීම් විරහිත ක්‍රියාවක්...

:       2       5

fairoosThursday, 21 January 2021 07:29 AM

දිමුත්ට තේරුම් ගැනීමේ හැකියාව අඩුයි වගේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site