අනුරාධපුර යාපන හන්දියේ හෝටල් හිමියකු වන අජිත් ජයන්ත මහතාට පහරදී මරා දමන බවට තර්ජනය කළැයි සැකපිට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රී හා හිටපු උප සභාපති සරත් වීරසිංහ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය. පසුගිය 22වැනි දින අනුරාධපුර පොලීසියට පැමිණිලි කළ ද සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම නිසා උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පැමිණිලි කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
724
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1751
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපුර ප්‍රා.සභා මන්ත්‍රී රිමාන්ඩ්