අනුරාධපුර ලෝලුගස්වැව මුනිඳුසෙවණ විහාරස්ථානයේ දොර කඩා එහි තිබු රුපියල් හතළිස් පන්දහසකක් හා ලැප්ටොප් පරිගණකයක් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අ’පුර පන්සලකට හොරු පනිති
සුදේශ් Monday, 16 May 2016 05:26 AM
දැන් ඉතින් පන්සල්වලට නොපැන ජීවත් වෙන්න බැරි කාලයක් වගේ (ම)
පුරසිරි Monday, 16 May 2016 06:58 AM
පුදුම හොරු තමයි දැන් කාලෙ ඉන්නෙ. පිටිසර පන්සල් වලට පැනලා ලැප්ටොප් අරන් යනව. නගරෙ අසපු වලට අලි පැටව් ගෙනවිත් දාලා යනවා (නි)