IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අපරාදයකට පැමිණි බවට සැක දෙකක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

මන්නයක් සහ කඩුවක් රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ආයුධ සන්නද්ධව පුද්ගලයන් සිවුදෙනකු යතුරුපැදි දෙකකින් රැඳී සිටින බවට බියගම පොලිසියට  ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරින්  මෙම වැටලීම සිදුකර ඇත.

ප්‍රධාන සැකකරු ගමන්ගත් යතුරුපැදි ආසනයේ සඟවා තිබී මෙම කඩුව සහ මන්නය සොයාගෙන ඇත.

තව දුරටත් පරීක්ෂා කිරීමේ දී සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 10 ට අධික ප්‍රමාණයක් ද තිබූ බව පොලිසිය කියයි

ප්‍රධාන සැකකරු සමග යතුරු පැදියෙන් ගමන් ගත් සෙසු සැකකරුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සමඟ රැඳී සිටි තවත් සැකකරුවන් දෙදෙනකු යතුරුපැදිය එම ස්ථානයේ දමා පලා ගොස් ඇත.

 



අදහස් (1)

අපරාදයකට පැමිණි බවට සැක දෙකක් මාට්ටු

surasena Tuesday, 27 September 2022 10:39 AM

මේ කල්ලිය කැලණිය ප්‍රෙද්ශයේ හුඟක් අපරාධවලට සම්බන්ධ කල්ලියක්. හෙරොයින් විකිණීම, කප්පන් ගැනීම සහ මාල කැඩීම වගේ දේවල් ප්‍රධාන වෘත්තීය කරගත්තු කණ්ඩායමක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 577 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site