IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අනු නාහිමි දේහය සේරුවිලට

සේරුවිල සරණකිත්ති අනුනාහිමිපාණන් වහන්සේ ගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර අද සවස 3 ට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයෙන් පිටත් විය.

එම පෙරහර අද රාත්‍රී ත‍්‍රිකුණාමලයෙහි ජයසුමනාරාම විහාරස්ථානයට සම්ප‍්‍රාප්ත වීමට නියමිත අතර බ්‍රහස්පතින්දා උදෑසන 8 ට නාහිමි දේහය සේරුවිල මංගල රාජමහා විහාරය බලා වැඩම කරවීමට නියමිතය.

ආදාහන පූජෝත්සවය සෙනසුරාදා (7) සවස 3 ට සේරුවිල රාජමහා විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කෙරේ. 

seruwila_201654 seruwila_201654-2 seruwila_201654-3 seruwila_201654-4



අදහස් (0)

අනු නාහිමි දේහය සේරුවිලට

දේදුනුපිටියේ උපනන්ද නාහිමි ඇමෙරිකාව Thursday, 05 May 2016 02:53 PM

අපවත් වී වදාළ අතිපුජනීය අනුනායක ස්වාමීන්ද්‍රයන්වහන්සේට නිවන් සුව! ඔබවහන්සේ රට වෙනුවෙන් කළ සේවය අනභිභවනීයයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site