(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)
කැබිති ගොල්ලෑව හේරත්හල්මිල්ලෑව ප්‍රදේශයේ පාළු ගෙවත්තක් හරහා අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී සිටි මුණුපුරා බේරා ගැනීමට ගිය හැත්තෑ දෙහැවිරිදි සියා මියගොස් මුනුපුරා විදුලි සැර වැදී රෝහල් ගත කර ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හේරත් හල්මිල්ලෑව ගමේ පදිංචිව සිටි බණ්ඩාගේ විජේරත්න නමැති සිව් දරු පියකි. ඔහු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සෙබළකු ලෙස කටයුතු කළ අයෙකි.
විදුලිය සැර වැදීමෙන් බරපතළ තත්ත්වයෙන් දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන හෂාන් සඳකැළුම් නමැති දාහත් හැවිරිදි මුනුබුරා කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවකු බවද පොලිසිය සඳහන් කළේය.
විදුලිය සැරවැදීමෙන් බරපතල තත්ත්වයේ පසුවන හෂාන් සඳකැලුම් නමැති අය ඔහුගේ නිවස ආසන්නයේ ඇති අනාරක්ෂිත ළිඳකට දිය නෑමට ගොස් සිටියදී ඒ අසලින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී ඇද වැටී කෑගසන ශබ්දය ඇසී, ඔහුගේ සීයා වන මරණකරු එම ස්ථානයට දිව යෑමේදී ඔහුද එම අනවසර විදුලි රැහැනේ පැටලීමෙන් මෙලෙස මරණයට පත් වූ බව, එම අවස්ථාවේ එතැනට දිවගිය අසල්වාසීන් අප සමඟ පැවසූහ.
2024 පලාත් පාලන ජන්ද විමසීම ප.ව. 4.00 ට අවසන් වනවිට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්ගෙන් 62.8 % ක් සිය ජන්දය ප්‍රකාශකර ඇති බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් හ
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්
රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදි සිය ඡන්දය ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය 2025 සඳහා සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරීම රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර එනම් පස්වරු 4.00 ට අවසන් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ ඡන්දය ප්‍රකාශ කළේය .
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අනවසර වයරයේ පැටලුණු මුනුපුරා බේරා ගැනීමට ගිය සීයා අවසන් ගමන් යයි