IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අනිල් කපූර්ගේ '24' එළියට

බොලිවුඩ් නළු අනිල් කපූර් රංගනයෙන් දායක වන %24^ නම් රූපවාහිනි කතාමාලාවේ දෙවැනි අදියරේ ප්‍රචාරක පටය මේ වනවිට එළිදක්වා තිබෙනවා. ත්‍රස්තවාදීන්ගෙන් දේශය මුදවා ගැනීමට දරණ උත්සාහයක් පිළිබඳව මෙම කතාමාලාවේ ඇති බවට සඳහන්. මෙහි කතාමාලාවේ දෙවැනි අදියර ජූලි මාසයේ NDTV නම් රූපවාහිනි නාළිකාවේ විකාශය වීමට නියමිත වෙනවා. 

 

අනූද

 

 



අදහස් (0)

අනිල් කපූර්ගේ '24' එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 618 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 319 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site