පහුගිය දවසක පිටකොටුව කෙලින් වීදිය පැත්තෙ ෂොපිං ගිය කට්ටියට අපූරැ සිද්ධියක් අත්විඳින්න පුළුවන් වුණා.
එක්තරා ස්ථානයක සෙනඟ රොක් වෙලා. එතැන කවුදෝ කෑගහනවා. "අනර්කලී ආවා... අනර්කලී ආවා..." කියලා.
පහුගිය කාලෙ අපේ ජනප්‍රිය සිනමා තාරකාවිය අනර්කලී ආකර්ෂා ලංකාවෙ හිටියෙ නැහැනෙ. විවාහයෙන් පස්සෙ ඇය පදිංචි වෙලා ඉන්නෙ අමෙරිකාවෙ.
කාලෙකින් දැක්කෙ නැති නිසා ගොඩාක් අය හිතුවෙ අනර්කලී ලංකාවට ඇවිත් පිටකොටුව පැත්තෙ ෂොපිං ඇවිත්, එහෙම නැත්නම් එතැන ෂූටිං එකක් කියලා. පාරෙ යන එන ෙසනඟ එතැන නැවතිලා පොඩ්ඩක් බලලා යනවා.
"අනර්කලී ආවා... අනර්කලී ආවා..."
ළඟට ගිහින් බැලුවම තමයි වැඩේ තේරැනේ. එතන විකුණන්නෙ "අනර්කලී" කියන ජනප්‍රිය ඉන්දියානු මෙහෙන්දි වර්ගයක්ලු.
මිත්‍ර
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අනර්කලී ආවා... අනර්කලී ආවා...!