IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අනින් නැතුව ‍ලේ ගන්නලු

චිත්‍රපටයක රූපගත කිරීමක් සඳහා මෑතකදී අතිරේක නළු නිළියන් වැඩි පිරිසක් සහභාගි වුණා.

ඒ අතර හිටියලු විවිධ වෘත්තීන්වල යෙදෙන අය. ආසාවට රඟපෑවට බොහෝ වෙනත් රැකියාවල නියැලිලා හිටිඅය.

ඔය අතර හිටියා කොළඹ පෞද්ගලික රෝහලක රසායනාගාරයක සේවය කරන තරුණ යුවතියක්. ප්‍රවීණ නළුවෙක් එක්ක ඇය ඇගේ රුකියාවේ ස්වභාවය ගැන දිග කතාවක් දාගෙන හිටියලු. "ඔන්න එහෙනම් අපි ඔයාලගෙ ඉස්පිරිතාලෙට ආවම සලකන්න ඕනෙ හරිද?* අර ප්‍රවීණ නළුවා කිව්වාලු.

"අයියෝ සුලු දෙයක්නෙ අයියා. ඕන වෙලාවක එන්නකො."

"ඒක නෙවෙයි මගේ නෝනා හරිම බයයි ලේ පරීක්‍ෂණවලට. හෙට අනිද්දට එයාට එක්කගෙන එන්නම්, පොඩි සපෝට් එකක් දෙන්න ඕනෙ හරිද?,* අර නළුවා කීවලු.

"අයියෝ ඕක මොකද්ද? අපි ඔහොමද මිනිස්සුන්ට සලකන්නෙ."

"නෑ නැ මම කිව්වෙ අපේ නෝනා ලේ පරීක්‍ෂණවලට හරිම බයයි. බැරිද අනින්නෙ නැතුව එයාගෙන් ලේ අරගන්න.."

 

DESHAYA



අදහස් (0)

අනින් නැතුව ‍ලේ ගන්නලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 593 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site