IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අතරමැදියන්ගෙන් තොරව යටවත්තේ ගොවීහු අස්වැන්න විකුණති

(මහේෂ් කිර්තිරත්න)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් තම අස්වනු විකුණා ගැනීමට නොහැකි ගොවි ජනතාවට සහනයක් සලසමින් යටවත්ත ප්‍රාදේශිය සභාව සහ ලේකම් කාර්යාලය එක්ව අතරමැදියන්ගෙන් තොරව අස්වනු විකිණිම සඳහා පහසුකම් සැලසිම අද (09) දිනයේදි සිදු කෙරුණි.

යටවත්ත ප්‍රාදේශිය සභාවේ සභාපති ලාල් අත්තනායක , ප්‍රාදේශීය ලේකම් රුවින්දිකා හෙන්නායක යන මහත්ම මහත්මින් ඇතුලු නිලධාරින් පිරිසක් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළහ.

තම අස්වනු අතරමැදියන්ගෙන් තොරව වෙළදාම් කර ගැනිමට හැකි විම සතුටට කරුණක් බවත් තම අස්වනු සදහා නිසි මිලක් ලැබුණු බවත් ගොවීහු පැවසූහ.

 



අදහස් (1)

අතරමැදියන්ගෙන් තොරව යටවත්තේ ගොවීහු අස්වැන්න විකුණති

Raveendra Thursday, 09 April 2020 11:46 AM

රාජ්‍ය නිලධාරින් හැටියට ඔබලා ගත් මෙම තීන්දු තීරණ නිසා අහිංසක ගොවීන්ගේ මුහුණුවල සතුටු සිනාවක් ඇතිවීමම ඇති ඔබලාගේ සියලු කටයුතු සාර්ථකවීමට . සහභාගි වූ සැමට යහපතක්ම වේවා !!!

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site