
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා අතර අද(13) හමුවක් පැවැත්විණ.
එහිදී චීන තානාපති චී චෙන්හොන්ග් මහතා ශ්‍රී ලංකාවට වත්මන් අභියෝග ජය ගැනීමට සහ සමාජ-ආර්ථික සංවර්ධනය නැවත පණ ගැන්වීම සඳහා අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දීමට පොරොන්දු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ආවත් අන්තිමේ හම්බ වෙන්නේ චීන තානාපතිව තමයි. පසුගියදා පුතාණෝත් හම්බවෙන්න ගියා නේද?
යාලු ප්‍රජාව බැහැ කිව්වද චීන දෙයියෝ පස්සේ යන්නේ..? මේ පාරත් යාළු ප්‍රජාව පින් උපාධියක් දීලා ශේප් වෙයි වගේ...!
චීන තානාපතිට කියන්න ලොකු ලොකු ආධාර දෙන්න ඉස්සෙල්ලා චීනේ වැඩකරන ලාංකිකයින්ට හා ඔවුන්ගේ පවුල්වල උදවියට සෞඛ්‍ය කේතය සහ අවශ්‍ය කරන වීසා ලබා දෙන්න කියලා. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මගින් මෙම සේවා නවත්තලා තියෙනවා. නමුත් පාකිස්තානයේ හා කොරියාවේ තියෙන චීන තානාපති කාර්යාල, මෙවැනි දේවල් එම රටවල ජනතාවට කර නෑ...!