(සුජිත් හේවාජුලිගේ )
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.
නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ඇතුළු අවශ්‍ය කටයුතු සඳහා ගැසට් නිවේදනය මෙලෙස නිකුත් කළ බව රජය පවසයි.

COMMENTS