IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අක්ෂයා ත්‍රිතිය වෙනුවෙන් ජෝයිඅලුක්කාස් නවතම මෝස්තර රැසක් එළිදක්වයි

65 Untitled-4

 

අක්ෂයා ත්‍රිතිය උත්සවය වෙනුවෙන් ජෝයිඅලුක්කාස් සමාගම නවතම මෝස්තර එකතුවක් සහ විශේෂ දීමනාවක් රැසක් එළිදක්වා ඇත.


ඉන්දීය ජාතිකයන්ගේ ඉතාමත් වැදගත් උත්සවයක් වන අක්ෂයා ත්‍රිතිය උත්සවය ලොව පුරා ජීවත්ව ඉන්දියානුවන් මහත් හරසරින් සමරති. ඒ අනුව විශේෂ ස්වර්ණාභරන එකතුවක් සහ දින 25 ක කාලයක් සඳහා රන් සුරැකුම් මිල ක්‍රමයක් ඇතුළු විශේෂ දීමනාවන් රැසක් සමගින් උත්සවය සමරමින් තම නිවෙසට සෞභාග්‍යා උදාකර ගැනීමේ අවස්ථාව ලබාදීමට ජෝයිඅලුක්කාස් සමාගම කටයුතු යොදා ඇත. 


“ජෝයිඅලුක්කාස් සමූහයේ අපි අපේ ඉන්දියානු උරුමය ගැන අතිශයින් ආඩම්බරයට පත්වෙනවා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම මිලියන 10 කට වඩා වැඩි අපේ ගනුදෙනුකරුවන් සමග අපේ හදවතට සමීප සාම්ප්‍රදායික උත්සව සහ විශේෂ අවස්ථාවන් සමරනවා” යනුවෙන් ජෝයිඅලුක්කාස් සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ජෝයි අලුක්කාස් මහතා පවසයි.


රටවල් 11 ක විසිරී ඇති ප්‍රදර්ශනාගාර 120 ක් හරහා ගනුදෙනුකරුවන්ට උත්සව අවස්ථාවන් සඳහාම නිර්මාණය කර ඇති දියමන්ති, පොල්කි සහ මුතු ස්වර්ණාභරන මිලට ගැනීමේ හැකියාව ලැබෙයි.



අදහස් (0)

අක්ෂයා ත්‍රිතිය වෙනුවෙන් ජෝයිඅලුක්කාස් නවතම මෝස්තර රැසක් එළිදක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 89 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site