IMG-LOGO

'අකිරා'පළමු ගීතය එළියට

2016-08-06-ent-03

සැප්තැම්බර් 02 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශන කිරීමට නියමිත ආර්. මුරුගුස්ගේ "අකිරා" චිත්‍රපටයේ පළමු ගීතය "රජි රජි කේ" පසුගියදා එළිදක්වනු ලැබීය. මෙම ගීතය චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සොනක්ෂි සින්හා විසින්ම මෙම ගීතය ගායනා කිරීම විශේෂත්වයකි.

මෙම ගීතය එළිදක්වනු ලැබූ දිනයේදීද සොනක්ෂි "රජි රජි කේ" ගීතය සජීවීව ගායනා කළ අතර, ගීත ගයමින් සිටින අතරතුරදී ඇය රැප් ශෛලියෙන්ද වචන කිහිපයක් මෙම ගීතයට එකතු කරමින් ගායනා කිරීම බොහෝ පිරිසක් පුදුමුයට පත් කරන්නට වූ සිදුවීමක්ද වු බව සඳහන්. "අකිරා" චිත්‍රපටයේ එන "රජි රජි කේ" ගීතය පසුගිය වසරේ තිරගත වූ "බද්ලාපූර්" චිත්‍රපටයෙහි "ජී කර්දේ" ගීතයට බොහෝවින් සමාන බව සඳහන් වෙන්නේ. මම චිත්‍රපටයේ සොනක්ෂි සමගින් කොන් කොන් සෙන් ෂර්මා හා අනුරාග් කාශ්‍යප්ද රංගනයෙන් දායක වනවා .

 



අදහස් (0)

'අකිරා'පළමු ගීතය එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 521 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site