ඇමැති බංගලාවල තවමත් වවුල්ලු ඇමැති බංගලා වසා දමා වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය තවමත් ස්ථිර තීරණයකට පැමිණ 02 October 2025
අද කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට(03) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්යාෙදපාර්තමේන්තුව කියයි. 02 October 2025
විදුහල්පතිට ස්ථාන මරු ලිපිය රැගෙන ගිය කාලාප අධ්‍යක්ෂිකා සිරකරලා කන්තලේ අග්‍රබෝධී ජාතික පාසලේ විදුහල්පතිට එරෙහිව පැවැත්වූ විමර්ශනයකින් පසුව ස්ථාර මාරු කිරිමේ ලිපිය රැගෙන අද පස්වරුවේ විදුහලට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.එච්.එන්. දුලාංජලී මහත්මියට විදුහලේ දොරටු වසා පිටතට යෑමට නොදී පැයක පමණ සිරකර තැබීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබුණි. 01 October 2025
තාජුදීන් කතාවට නාමල්ගෙන් පිළිතුරක් රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමු කිරීමට විවිධ සටකපට උත්සාහ දරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. 01 October 2025
ලෝක ළමා දිනයේ ගත් ආහාර විස වූ දරුවෝ 58ක් රෝහල් ගත කරති ලෝක ළමා දිනය නිමිත්තෙන් පොලොන්නරුව හිඟුරක්ගොඩ බකමූණ කෝට්ටපිටිය කනිටු විදුහලේ ගුරුවරුන් එහි සිසුන්නට ලබා දුන් ආහර ලබාගත් සිසුන් 58 දෙනකු අසාත්මික තාවක් හේතුවෙන් බකමූණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 01 October 2025
කෝටි 14ක රන් සමඟ දෙන්නෙක් මාට්ටු නීතී විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 14 කට වැඩි වටිනාකමින් යුතු රන් කිලෝ හතරයි ග්‍රෑම් 454 ක්,සැකකරුවන් දෙදෙනෙකු ද සමගින් අද (1) කල්පිටිය කළපුවේ සින්න අරිච්චල් ප්‍රදේශයේ දී ,කල්පිටිය විජය නාවුක ආයතනයේ මුර සංචාරක යාත්‍රාවක් මගින් අත් අඩංගුවට ගෙන ඇත. 01 October 2025
ලෝක ළමා දිනය දා පුංචි පුතා ළිඳට බිලි ලෝක ළමා දිනය සැමරෙමින් තිබූ අද දින වයස අවුරුදු හතරක කුඩා දරුවකු නිවස පිටුපස ළිඳට වැටීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි නවගගමුව පොලිසිය පවසයි. 01 October 2025
ලෝක ළමා දිනය දා ගෝලයාගෙන් ගුරාට පහරක් ලෝක ළමා දිනය දා පාසල් සිසුවකුගෙන් පහරකෑමට ලක්වූ මොණරාගල නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මොණරාගල පොලිසිය පවසයි. 01 October 2025
මෝදරින් හමුවූ බෝම්බ 10යේ රස පරීක්ෂක වාර්තා කැඳවයි මෝදර අලුත් මාවත ප්‍රදේශයේ නගර සභා වැඩ බිමක් අසල පාසල් බෑගයක තිබී අත්අඩංගුවට ගත් අත්බෝම්බ 10 ය නිශ්ක්‍රීය කර රජයේ රස පරීක්ෂක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා මෝදර පොලිසියට අද (01) නියෝග කළේය. 01 October 2025
’’ලංකාවට ලෝකයෙන් ඉහළ පිළිගැනීමක්’’ ලංකාව ගැන ලෝකයේ ඉහළ පිළිගැනීමක් සහ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 01 October 2025
තාබුගලට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග රුපියල් මිලියන 194ක බදු මුදලක් නොගෙවා පැහැර හැරියේ යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල විත්තිකරුට වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 25 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සජිවිකා ඉයන්දල මහත්මිය සිතාසී නිකුත් කරමින් නියෝග කළාය. 01 October 2025
කුලී රථ රියදුරෝත් මැතිසබයට කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ ජාතික එකමුතුවේ නියෝජිතයෝ පිරිසක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළහ. 01 October 2025
හැට දාහකට අලුතින් රැකියා විවිධ ක්ෂේත්‍ර සඳහා තරුණ තරුණියන් හැටදාහක් පමණ අලුතින් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. 01 October 2025
ඇමෙරිකානු ආණ්ඩුව වසා දමයි වසර හයකට පසු ප්‍රථම වතාවට අද (01) එරට වේලාවෙන් පෙරවරු 12 ට ඇමෙරිකානු ආණ්ඩුව වසා දැමුණේය. මෙම මස සිට ඉන් ඉදිරියට රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගැනීමට අරමුදල් සැපයීම සඳහා ගෙන ආ අයවැය පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ඇමෙරිකානු සෙනෙට් සභාවේ සිටින රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් පාක්ෂිකයන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම ආණ්ඩුව වසා දැමීමට හේතුව විය. 01 October 2025
මේඛලා සදරේනු සවුත්වේල්ස්හි නීතිඥවරියක ලෙස දිව්රුම් දෙයි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ අසුරුමුනි ආරච්චිගේ මේඛලා සදරේනු මහත්මිය ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක (සොලිසිටර්වරියක) ලෙස නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරුවරයා ඉදිරියේ පසුගියදා දිව්රුම් දුන්නාය. 01 October 2025
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝම්බර්) සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 01 October 2025
වෙහෙරගල ජලාශයෙන් උණ්ඩ මතුවේ යාල ජාතික වනෝද්‍යානයට අයත් භුමියට පිහිටා ඇති බුත්තල වෙහෙරගල ජලාශයේ සොරොව්වට ආසන්නව වැව් බැම්මෙි තිබී යුද හමුදාව භාවිතයට ගන්නා සංග්‍රාමික උපකරන රැසක් අද පෙරවරුවෙි සොයාගත් බව ගෝනගංආර පොලිසිය පවසයි. 01 October 2025
ලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නැත ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මාසයේ (ඔක්තෝබර්) ලිට්රෝ ගෑස් මිල වෙනස් නොවන බව ලිටෙුා් ගෑස් සමාගම පැවසීය. 01 October 2025
පාසල් සිසු වලියෙන් ළමා දිනයත් හබක් කන්තලේ ජාතික පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලැබූ අතර ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල බැවින් ශල්‍ය කර්මයකට භාජනය කිරීමත් සමග අද (01) එම විද්‍යාලයේ පැවැත්වීමට තිබූ ලෝක ළමා දින වැඩ සටහන්වලට සිසුන් බහුතරයක් සහභාගී නොවී පාසල් පැමිණීමෙන් වැලකී සිටි බව විදුහල් ආරංචි මාර්ග කියයි. 01 October 2025
පොලිස් අණට අවනත නොවූ වෑන් රියට වෙඩි අවස්ථා තුනක දී පොලිස් නියොග නෙතකා නොනවත්වා ධාවනය කළ වැන් රථයක් ලුහුබැද ගිය පොලිසිය වෙඩි තබා නතර කරගැනීමෙන් පසු එහි ගමන්ගත් තිදෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි. 01 October 2025
සිලි සිලි බෑග් භාවිතය මන්දෝසායි කරන්න බද්දක් සිලිසිලි බෑග් සඳහා නොවැම්බර් පළවැනිදා සිට මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පරිසර අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 01 October 2025
ලංගම ’’යුනියන්’’ ලොක්කන්ට අවසර පත්‍ර දී කෝටි අටක පාඩුවෙලා ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටක නියෝජිතයන් සඳහා විවෘත නිදහස් ගමන් අවසර පත්‍ර 138ක් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි හතරකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ 01 October 2025
තාජුදීන් ඝාතනයේ හඬ පට හැංගු ලොක්කන් මේ ආණ්ඩුවෙත් ඉන්නවා තාජුඩීන්ගේ බී වාර්තාව වැරදියට ලියපු අය පවා මේ ආණ්ඩුවේ සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය 01 October 2025
ජනගහන අරමුදලෙන් වෛද්‍ය උපකරණ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය කාර්යාල බාර නිලධාරී ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් (Phuntsho Wangyel) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්වරුන් අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය. 01 October 2025
කෝටි 20ක මත් ද්‍රව්‍ය සමඟ අයෙක් අතඅඩංගුවට රුපියල් කෝටි 20 කට ආසන්න වටිනා හෑෂ් මත්ද්‍රව්‍ය , මත්පෙති සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 01 October 2025
ආබාධිත සිසුන්ට සුභ ආරංචියක් ගුරු හා විදුහල්පති මාරුවීම් තුලනය කිරීම කඩිනම් කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය. 01 October 2025
ජනපති එයි ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා ජපන් නිල සංචාරය නිමකරමින් කටුනායක ගුවන් තොටින් අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.ෙඑක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් 22 වැනිදා ඇමරිකාව බලා පිටත් විය. 01 October 2025
නීතියට පයින් ගසා කෝටි 668ක් ණයට බෙදලා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අර්ථසාධක අරමුදලේ රීතිවලට පටහැනිව රුපියල් කෝටි හයකට වැඩි අධ්‍යාපන ණය සහ රුපියල් කෝටි 662 කට ආසන්න වටිනා දේපල ණය 2024 වර්ෂයේදී ලබාදී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව )තොරතුරු අනාවරණය විය. 01 October 2025
‘ටින්කර්‘ ගුවන්තොටේදී අල්ලයි ඩුබායි හි සැගව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ශ්‍රීදරන් නෙරංජන් නොහොත් ටින්කර් නැමැත්තා අද(01 ) ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 01 October 2025
මධ්‍යම පරිසර අධිකාරියත් “ගව්පේ”ට වහ වැටෙයි මධ්‍යම පරිසර අධිකාරිය “ගව්පේ (GovPay) රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව” සමඟ එක්ව කටයුතු කිරීම ආරම්භ කර තිබේ. 01 October 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026