(බිඟුන් මේනක ගමගේ)
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන සොයා බලන්නැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
ප්‍රාදේශීය ළමා ආරක්ෂක තනතුර සඳහා පසුගිය වසරේ මැයි 28 වැනි දා පුවත්පත් දැන්වීමක් මගින් අයැදුම්පත් කැඳවා ඔක්තෝබර් 12 වැනි දා සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවත් එයින් තෝරාගත් 116 දෙනෙකුට ඒ බව දෙසැම්බර් 12 වැනි දා ලිඛිතව දැන්වීමට ළමාරක්ෂක අධිකාරිය කටයුතු කර තිබියදී මෙම දේශපාලන ලැයිස්තුව ඉදිරිපත් වීම නිසා පත්වීම් ප්‍රදානය ඇණහිට ඇතැයි එහි සඳහන් වේ.
කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට හා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්වරයාට ද මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලි කර තිබුණු අතර ඒවාට අදාළව දැනට වෙන වෙනම විමර්ශන දෙකක් සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 04
559
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
492
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළමාරක්ෂක පත්වීම් ගැන අල්ලස් කොමිසමටත් පැමිණිල්ලක්