IMG-LOGO

හදිසි ගංවතුරෙන් ඇෆ්ගනිස්තානයේ 160 ක් මරුට

හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 160 දෙනකුට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි ද නිවාස රැසක් ගසාගෙන ගොස් ඇතැයි ද ඇෆ්ගනිස්තාන බලධාරීහු අද (30) ප්‍රකාශ කළහ.

සහන සේවකයන් මේ වනවිටත් අතුරුදන්වූවන් සොයමින් සිටින බවත් සැලකිය යුතු පිරිසක් මඩ සහ සුන්බුන් අතරේ සිර වී සිටින බවත් බලධාරීහු කීහ.

ඇෆ්ගනිස්තානයේ පළාත් 13කට පමණ ගංවතුර තත්ත්වය බලපා ඇතැයි ඇෆ්ගනිස්තානයේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි. ඉන් පළාත් රැසක් පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්තානයේ උතරු දෙසට වන්නට ය.

ගංවතුර තත්ත්වය හේතුවෙන් කාබුල් අගනුවරට උතුරින් පිහිටි පර්වාන් හි 116 දෙනකු මියගොස් තවත් 120 දෙනකුට වැඩි පිරිසක් මියගොස් ඇතැයි බලධාරීහු සඳහන් කළහ. තවත් 15 දෙනකු අතුරුදන් වී ඇතැයි ද එම නිලධාරීහු කීහ.

රොයිටර්

055

 



අදහස් (0)

හදිසි ගංවතුරෙන් ඇෆ්ගනිස්තානයේ 160 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site