IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හෙට සුනාමි පෙරහුරුවට බිය නොවන්න

සිරංගිකා ලොකුකරවිට 
 
ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය මගින් සංවිධානය කළ සුනාමි පෙරහුරුවක් හෙට(03) ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බැවින් පෙරහුරුව පැවැත්වෙන කාලය තුල ජනතාව ඒ සම්බන්දව අනිසි බියක් ඇතිකර නොගතයුතු බව දිස්ත්‍රික් අපදා කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි.

 
එක්සත් ජාතික සංවර්ධන අරමුදලේ අනුග්‍රහයෙන් පවත්වන මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකාවේ වෙරළ ආශ්‍රිත දිස්ත්‍රික්ක 05ක් තෝරාගෙන ඇත. 
 
මෙය ශ්‍රි ලංකාවේ වෙරළ අශ්‍රිතව පිහිටා ඇති සුනාමි අවදානමට ලක්විය හැකි පාසල් ඉල්ලක්ක කරගනිමින් පවත්වනු ලබන අතර ඉන් පළමු නියමු පෙරහුරුව ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ විද්‍යාලෝක විද්‍යාලය මූලික කරගෙන පැවැත්වේ.  මෙම පෙරහුරුව සඳහා අපදා කළමණාකරණ අමත්‍යංශයේ ලේකම්වරයා සහ අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා සහභාගී වීමට නියමිතව ඇත.



අදහස් (0)

හෙට සුනාමි පෙරහුරුවට බිය නොවන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site