IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සිරියාවේ පාසලකට ගුවන් ප්‍රහාර : 33 ක් මරුට

(සිරංගිකා ලොකුකරවිට)


සිරියාවේ ඉස්ලාම් අන්තවාදී පාලනය යටතේ පවතින රක්ඛා නගරයේ පාසලකට ගුවන් ප්‍රහාර එල්ලවීමෙන් 33දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 
මෙම ස්ථානයේ අවතැන් වූවන් රඳවා සිටි බව සිරියාවේ නිරීක්ෂණ කටයුතු වල යෙදෙන මානව හිමිකම් සංවිධාන පවසයි.

ඉස්ලාම් සටන්කාමී කණ්ඩායම් පවසන්නේ ඇමරිකානු ඒකාබද්ධ සංධානය විසින් මෙම ප්‍රහාරය දියත් කරන්නට ඇති බවයි.   ඒ සම්බන්ධව කිසිවක් ඒකාබද්ධ සංධානය පවසා නැතත් රක්ඛා ප්‍රදේශයට ගුවන් ප්‍රහාර 19ක් එල්ල කළ බව පිළිගෙන ඇත.



අදහස් (1)

සිරියාවේ පාසලකට ගුවන් ප්‍රහාර : 33 ක් මරුට

susantha Wednesday, 22 March 2017 11:51 AM

ඔන්න නියම යුධ අපරාද. හැබැයි ඕවට විරුද්ධව කොහෙද පරීක්ෂණ තියන්නේ? 'කොලටරල් ඩමෙජ්' කියල අත පිහගන්නවා විතරයි. ඇමෙරිකානුවෝ වෙන රටවල් ආක්‍රමණය කරලා යුධ අපරාද හිතු හිතු හැටියේ කලත් කිසි අවුලක් නැහැ. අපි අපේ රටේ ත්‍රස්තවාදියෝ මැඩපැවැත්තුවම තමයි ඔක්කොම පරීක්ෂණ. මේක තේරුම් ගන්න බැරි මෝඩ ආණ්ඩු ඔවුන්ගේ පදේට නටන එකනේ ලෝක විහිළුව.

:       354       470

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site