IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


’සයිටම් විරෝධී ජන පවුර සංවිධාන වී අවසන්’

(සනත් ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සයිටම් විරෝධී ජනපවුර සංවිධාන ගතවී අවසන් වී ඇති බවත් ඒ සඳහා සෑම වෘත්තීය ජන කොටසක්ම ඒකරාශී වි සිටින බවත් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික්යේ ලේකම් වෛද්‍ය උපුල් සංජීව ගලප්පත්ති මහතා සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සයිටම් විරෝධි ජන පවුරේ ක්‍රියාකාරිත්වය පිළිබඳව හම්බන්තොට මහ රෝහලේ දී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය, දන්ත වෛද්‍ය නිළධාරින්ගේ සංගමය, සමස්ත ලංකා වෛද්‍ය නිළධාරින්ගේ සංගමය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය, දෙමාපිය සංගමය, ශ්‍රී ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමය, ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය, සමස්ත ලංකා හෙද නිළධාරීන්ගේ සංගමය ඇතුළු තවත් ඉංජිනේරු වෘත්තිකයින්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, ජාතික වෘත්තීය සමිති සම්මේලනය මේ වනවිට සයිටම් විරෝධී ජනපවුර ශක්තිමත් කිරීමට පෙළ ගැසී සිටින අතර ඉදිරියේ දී තවත් වෘත්තිකයින් හා පොදු ජනතාව එකතුවෙන බව  වෛද්‍ය උපුල් සංජීව ගලප්පත්ති මහතා පැවසීය.


 



අදහස් (12)

’සයිටම් විරෝධී ජන පවුර සංවිධාන වී අවසන්’

ලුම්බිණි Wednesday, 12 July 2017 05:49 AM

සයිටම් විරෝධී ජනපවුර හදන්න නම් වේලාව තිබුණත් හම්බන්තොට රෝහලට බෙහෙත් ගන්න ගිය කෙනෙක් නම් දන්නවා මේ දොස්තරලගේ හැටි...

:       0       98

athura Wednesday, 12 July 2017 05:53 AM

හම්බන්තොටනේ සයිටම් විරෝධී අය ඉන්නේ... ඕක පටන්ගත්ත කෙනාට කිව්වා නම් හොඳයි නේ.

:       0       116

Lanka Wednesday, 12 July 2017 06:11 AM

ඩොටේ තියෙන ජන පවුරවල් අපි ගණන් ගන්නේ නැහැ, කොළඹ අපිට සයිටම් තමයි....

:       0       222

Kamal Wednesday, 12 July 2017 07:24 AM

හම්බන්තොට ප්‍රධාන ප්‍රශ්ණය සයිටම් නෙවේ වතුර.

:       0       119

mahinda Wednesday, 12 July 2017 07:43 AM

මේක දේශපාලන වැඩ සටහනක් බව දැන් හොඳටම පැහැදිලියි. නැත්නම් ඇයි විද්වතුන් හැටියට සාකච්ඡාවෙන් විසඳුමක් හොයන්නේ නැත්තේ? අහෝසි කරන්නමයි කියන්නේ. එතකොට අනිත් පුද්ගලික විශ්ව විද්‍යාල ගැන මොකද කියන්නේ?

:       0       16

MOHAN Wednesday, 12 July 2017 07:50 AM

අනුශාසක තනතුරට හිටපු ජනාධිපතිතුමා පත් කර ගන්න, එතුමා නේ ඕක ගෙනාවේ.

:       0       107

shan saudi Wednesday, 12 July 2017 07:53 AM

එහෙනම් ඉස්සරලම කරන්න තමන්ගේ ගමේ ඉන්න ඕක පටන්ගත්ත කෙනාට දඩුවම් කරන්න මේවට සාමාන්‍ය ජනතාවට කරදර කරන එක නොකරන්න වගබලා ගන්න

:       0       0

සමීර Wednesday, 12 July 2017 09:15 AM

ඔය විදිහට ආණ්ඩු පෙරලන්න ගියොත් පුද්ගලික අධ්‍යාපනය ලබන පවුල් වල කවුරුත් මහින්දට ඡන්ද දෙන්නේ නෑ ..... ආණ්ඩුවේ වෙන වැරැද්දක් නෑ. ඒ කියන්නේ...

:       1       85

kumar (galf) Wednesday, 12 July 2017 09:25 AM

මේවායින් රට විනාශවෙන එක විතරයි වෙන්නේ...

:       251       404

සංජය ලක්මාල් Wednesday, 12 July 2017 10:06 AM

වැඩේ නම් එළකිරි කියලා තමයි මට කියන්න තියෙන්නේ....

:       166       76

Nandalal DE SILVA - France Wednesday, 12 July 2017 11:12 AM

සයිටම් ඇති කරපු අප්පච්චිගේ අයද මේක සංවිධාන කරේ? හදපු අය පැත්තකට වෙලා කට වහගෙන ඉන්නවා. අනිත් අය ඉල්ලන් නානවා, කනවා. අනේ මෙහෙම "සකල සිරින් පිරි සිරි ලංකාවක් "!!

:       0       137

dharma Thursday, 13 July 2017 02:47 AM

මේක දේශපාලන වැඩ සටහනක් බව දැන් හොඳටම පැහැදිලියි. නැත්නම් ඇයි විද්වතුන් හැටියට සාකච්ඡාවෙන් විසඳුමක් හොයන්නේ නැත්තේ? අහෝසි කරන්නමයි කියන්නේ. එතකොට අනිත් පුද්ගලික විශ්ව විද්‍යාල ගැන මොකද කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 281 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1198 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site