(ක.ග කරුණාරත්න)
සෝමාවති ජාතික වනෝද්‍යානයේ අද (19) දහවල් ගින්නක් ඇති වී තිබෙන බව පුලස්තිපුර පොලිසිය කියයි.
සෝමාවතිය ඓතිහාසික පුදබිම සහ පෙරිය ආරු පාලම අතර පිහිටි මැද සාලාව නමැති කොටසේ හටගෙන තිබෙන මේ ගින්නෙන් වන උයනේ අක්කර 02 ක පමණ ප්‍රදේශයක් විනාශයට පත්වී ඇතැයි කියති.
පුලස්තිපුර පොලිසිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය ගින්න නිවා දැමීමට උත්සාහ දරමින් සිටි පොලොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ද ඒ සඳහා සහයට පැමිණ සිටින බව පොලීසිය සඳහන් කළේය.
දැනට පවතින තද සුළං තත්වය නිසා ගින්න නිවා දැමීම තරමක් අසීරු බව එයට එක්ව සිටින පිරිස් පැවසූහ.
ඡායාරූප - ඩබ්.ඒ.පියතිලක



2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සෝමාවතී වනෝද්‍යානයේ ගින්නක්