(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2016 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(9) නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම්පත් 87002ක් ලැබී තිබූ බවත් ඉන් 953කගේ ප්‍රතිඵල වෙනස්ව ඇති බවත් ඔහු කීය.
නැවත සමීක්ෂණ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට ඇතුළු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd