මනෝප්‍රිය ගුණසේකර
වසරේ දැවැන්තම සන්නාම සම්මාන උළෙල වන ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පත විසින් දිනාගන්නා ලදි. ලංකාදීප පුවත්පත මෙම සම්මානය පිට පිටම හිමිකරගත් 12 වැනි වතාව මෙයයි.
මනෝප්‍රිය ගුණසේකර
වසරේ දැවැන්තම සන්නාම සම්මාන උළෙල වන ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පත විසින් දිනාගන්නා ලදි. ලංකාදීප පුවත්පත මෙම සම්මානය පිට පිටම හිමිකරගත් 12 වැනි වතාව මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප කතෘතුමා ඇතුළු එහි සේවය කරන සියල්ලෝටම අපගේ උණුසුම් සුබ පැතුම්!!!!!!
උණුසුම් සුභ පැතුම්
ජයම වේවා... මම ආසම පත්තරයක්
මගේ අවංක ප්‍රණාමය
ලංකාදීප බොහෝකල් දිනේවා !!!
නිවැරැදි පුවත් අපිට කාලයක් දුන්නු ඔබලාට සුභ පැතුම්.
සුබ පැතුම් :)
ප්‍රධාන කතුතුමා ඇතුළු මුළු මහත් කතු මඬුල්ලටත්, සියලු කාර්ය මණ්ඩලයටත්, අපගේ ප්‍රණාමය. සිරි ලක් දෙරණේ යහපත වෙනුවෙන් අනගිභවනීය සේවයක් ඉටුකරන 'ලංකාදීප' රැජිනියනි, ඔබ චිරාත් කාලයක් මෙසේම බැබලේවා. {පිටපිට තෙවරක්ම ලක් මවට ලෝක කුසලාන තුනක් හිමිකරදුන් ලංකා පුත්‍ර, විදෙස් ජනමාධ්‍ය විචාරක සහ තරග විනිශ්චයකරු.}
හොඳ දේ තෝරා ගැනීමට තරම් අපි බුද්ධිමත් බව මින් සනාථ කරමු.. සුභ ගමනක්.
සුබ පැතුම්! නිතරම ස්වාදීනවම කටයුතු කරන්න.
ශ්රී ලංකාවේ වැඩිම පිරිසක් කියවන ජනප්‍රියම පුවත්පත ලංකාදීප බව විවාදයක් නොමැත. දේශීය හා විදේශිය ශ්‍රී ලාංකිකයින්ට නිවැරදි තොරතුරු සපයන මුද්‍රිත මාධ්‍යයක් වන අතර ජනතාවට එසැනින් නිවැරදි තොරතුරු දී, එසැනින් ජන මතයද ජනගත කරන විශිෂ්ඨ මුද්‍රිත මාධ්‍යය ලංකාදීප නම් වේ.
ලංකාදීප කතෘ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ උණුසුම් සුභපැතුම් .
ජනප්‍රියකම හිමිවිමට බොහෝදුරට මධ්‍යස්ථභාවය හේතු වන්නක් බව කිවහැකියි. මාධ්‍ය ආයතන හිමියන්ගේ අවශ්‍යතාවය මත ස්වාධින නොවූ මාධ්‍යයන් ක්‍රියාත්මක වෙන රටක යම්තාක් දුරකට හෝ ස්වාධිනව කටයුතු කරන මෙම පුවත්පතේ කාර්ය මණ්ඩලය මේ මොහොතේ අපි අගය කරමු.
අනෙකුත් මාධ්‍ය ආණ්ඩුවේ හා මහින්දගේ දේශපාලන රූකඩ වී අශූචි නාද්දී, ඔබේ මෙහය විශිෂ්ටයි.
මගේ මව්බිමේ සිදුවන විවිධ රසවත් මෙන්ම දුක්බර පුවත්ද දැනගැනීම සඳහා මා කියවන ශ්‍රී ලංකාවේ පළමුවැනි විද්‍යුත් පුවත්පත "ලංකාදීප" බව මා කියන්නේ ඉතාමත් සතුටින්. "ලංකාදීප" පත්‍රයේ වාර්තාකරුවෙකු හැටියට දිගුකලක් සේවය කල මගේ පියාණන්ගේ ආභාෂය නිසා මා කුඩා කල සිටම "ලංකාදීප" පතට මහත් ඇල්මක් දැක්වූ බව නොකියාම බැරිය ! නිවැරදි පුවත් එසැනින් අන්තර්ජාලයට එක්කරන "ලංකාදීප" කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මගෙන් සුබ පැතුම් ! !