IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නුගේගොඩ විරෝධතාවක

දිමුතු සඳරුවන්
 
විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් අද දහවල් නුගේගොඩ මංසන්ධියෙන් ආරම්භ විය.
 
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට මාසයක් පමණ ගත වුවත් ස්ථිර විසඳුම් ලබා නොදීමට එරෙහිව මෙම විරෝධතාවය පවත්වන බව විශ්ව විද්‍යාල වෘත්තී සමිති ඒකාබද්ධ කමිටුව කියයි.
 
සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවද රජය සාධාරණ විසඳුමක් ලබා දීමට එකඟ නොවූ බව ද උද්ඝෝෂකයෝ පවසති. විරෝධතාවය නිසා නුගේගොඩ අවට දැඩි වාහන තදබදයක් දක්නට ලැබිණි.



අදහස් (2)

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති නුගේගොඩ විරෝධතාවක

nadeeja udani Tuesday, 27 March 2018 10:13 AM

රටේ පාලකයන්ට මේ ගැන කිසිම උනන්දුවක් නැති එක ගැන හරිම කණගාටුයි. මෙහෙ8ම ගෙවිලා යන්නේ අපි වගේ සරසවි සිසුන්ගේ වටිනා ජීවිත..... අධ්‍යාපනයට මේ රටේ කිසිම තැනක් නැහැ.........මේවට බලධාරීන්ගෙන් කඩිනම් විසදුම් බලාපොරොත්තු වෙනවා......

:       4       5

Nawodhi Tuesday, 27 March 2018 11:54 AM

නුගත් පිරිසක් මහාචාර්ය වැටුප සදහා වර්ජනය කිරීම හෙලා දකිමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site