සිතුම් චතුරංග
වවුනියාව ගුඩ්සෙඩ් මාර්ගයේ නිවසකින් පැහැරගත් අටමස් බිළිඳා අද සවස පුදුකුඩුඉරිප්පු වල්ලිපුරම් හි නිවසක රඳවා සිටියදි සොයාගත් බව පුදුකුඩුඉරිප්පු පොලිසිය පවසයි.
බිළිඳා රඳවා ගත් බව කියන නිවසේ කාන්තාවන් දෙදෙනකු ද පොලිස් අත්අඩංගුවට පත්විය.
පසුගිය 31 වැනි දා මෙම දරුවා අතුරුදහන් විය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.