හදිසියේ ආරම්භ කළ දුම්රිය වර්ජනයට විරෝධය පළ කරමින් දුම්රිය මගීහු කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළහ.
කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ආරක්ෂාවට පොලිසියෙන් ද කැඳවනු ලැබ තිබේ.වැඩවර්ජනය නිසා මගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති. මාර්ගය අවහිර කරමින් කරන උද්ඝෝෂණය නිසා කොටුවේ වාහන තදබදයක් ද ඇතිවී තිබේ.
ඡායාරූප - රජයේ දුම්රියේ මගීන්ගේ නිල සාමූහය ෆේස් බුක් පිටුවෙනි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරෝධතා කරලා හරියන්නේ නෑ. වර්ජනය කරන අයට එලව එලවා ගහන්න. ආයේ මතක තියන කම් වර්ජනය නොකරන්න. අපේ සල්ලි වලින් පඩි අරන් කාලකන්නි තව වර්ජනෙත් කරනවා.
මේ යහපාලනය මේ රටේ මිනිසුන්ට ඔරොත්තු නොදෙන බවයි පෙනෙන්නේ. දුම්රිය රියදුරන් වර්ජන කළවිට ඒකේ පලිය ගන්න හදන්නේ අනිත් වාහනවල ගමන් කරන මිනිස්සුන්ගෙන්. මේ විදියට ගියොත් බස් වර්ජනය කළ දවසට මිනිස්සු රේල් පාරට බැහැලා උද්ඝෝෂණය කරයි. අවසනාවකට වගේ පොලීසියත් කිසිම දෙයක් නොකර ඔහේ බලන් ඉන්නවා. බස් මගින් එකතුවෙලා මේ හරි මේ අමන උද්ඝෝෂකයින්ව පලවා හරින්න උනන්දු නොවීම අවාසනාවක්...